ක්‍රිකට්වලින් ලැබුණු ඩොලර් මිලියන හයක් විදෙස් බැංකු ගිණුම්වල – විපක්ෂ නායකගෙන් අනාවරණයක් (වීඩියෝ)
Posted on November 11th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ක්‍රිකට්වලින් ලැබුණු ඩොලර් මිලියන හයක් විදෙස් ගිණුම්වල ගිණුම් ගත කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (11) පැවති වැඩසටහනකදීයි.

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව සියලුදෙනා පෙළ ගැසිය යුතු බවයි විපක්ෂ නායකවරයා කියා සිටියේ.

ක්‍රිකට්වලින් ඉපයූ ඩොලර් මිලියන 6ක් මෙරටට ඇවිත් නැහැ”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress