මං රන්නා..
Posted on December 14th, 2023

ප්‍ර සමරසිංහ

https://youtu.be/tC8WDLKLsXQ

my adapted lyrics for the song ‘ රැජිණට ඇන්දා ‘ sung by  Amandya Uthpalie. 

කන්දෙට ඇන්නා  

කයින්දටත් ඇන්නා…//

අජ්ජපනේට ළමොංට ඇන්නා

මිලේ නියං සිටි යට ඇන්නා..//

ඇයි වස්සනෙ දංනෙ නැද්ද  

ලක බෙදන්ට සුම්මකිරට නැතුවම බැරි

මං රන්නා..

ඇමති කාලේ මාමා මට

දුන්නා මඟ පෙන්නා..

කැම රූන්ලා බුලි බුලංලා..//

උඹ පුටුගත කොරේ මං

දෙනව උඹට රන්නා

අනෙ පල යන්න සුම්මා

ඒ මං හන්දා…

ලක බෙදන්ට සුම්මකිරට නැතුවම බැරි

මං රන්නා අනෙ..

ලක්වැසියට උංගේ බඩට

කෙලියලු මං පන්නා

කෙස් පැහුනත් ගජරාමෙට

නල්ල කෙරුං පුළුහං මට

ඇයිදෝ මන්දා..

ලක බෙදන්ට සුම්මකිරට නැතුවම බැරි රන්නා..

බුරියානිත් කොකාකොලත්

අනලා කැවු රන්නා

තාමත් ඔයි පුටුවෙ ඉන්නේ

ණය නොගෙවන හංදා  

මං රන්නා..

කන්දෙට ඇන්නා..//

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress