ප්‍රීමා සමාගම ජනාධිපතිවරුන් තිදෙනකු අවනත කර ගෙන ලංකාවේ පිටි ඒකාධිකාරය ලබා ගත්තේ මෙහෙමයි
Posted on December 28th, 2023

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ප්‍රීමා පිටි සමාගම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ කතාව මෙරට දේශපාලනයේ දූෂිත ස්වභාවය පෙන්වන කැටපතක් වැනි ය. ‘අනික් අතට රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත් විය යුතු ය’ යන ඊනියා මතය අඵියෝගයට ලක් කරන උත්ප්‍රාසාත්මක නාටකයක් වැනි ය. ජේ.ආර්. ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ආ දූෂිත දේශපාලන ගමනේ ආරම්භක අවස්ථාව පිළිබඳ නිශ්චිත උදාහරණයක් වන මේ සිද්ධිය මෙවර කාරිගෙ චැනල් එකේ වීඩියෝවට තේමා වෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress