හිමාලයා ප්‍රකාශනයේ’ යටි අරමුණ ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්
Posted on January 5th, 2024

උපුටා ගැන්ම Lanka Lead News

‘හිමාලයා ප්‍රකාශනයේ’ යටි අරමුණ ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්

Back

ගෝලීය දෙමළ සංසදය හා රටේ බහුතර ජනතාවක් නොදන්නා අනුනායක ස්වාමීන් වහන්සේලා හත්නමක් අත්සන් තබා ප්‍රකාශයට පත්කළ ‘හිමාලයා ප්‍රකාශනය’ නම් ලියවිල්ල එළිදැක්වීම පිටුපස බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක වන බවත්, එම ලියවිල්ල එළිදැක්වීම සිදුවන්නේ යම් මාර්ග සිතියමකට අනුව බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය හෙළිකරයි.

මේ පිළිබඳව එම ජාතික ව්‍යාපාරය සිදුකරන සවිස්තරාත්මක හෙළිදරව්ව පහළින්…

MONKS WHO WERE SIGNATORIES TO HAMALYAN SATAMENT PARTNERED BY GLOBAL TAMIL FORUM

These are the monks of Sangha for Peace in Sri Lanka who signed the Himalaya Declaration.

Ven Dr. Madampagama Assajo Tissa Thero, Anunayaka of the Ambagahapitiya Chapter of Amarapura Nikaya 

Ven Siyabalagaswewa Wimalasara Thero, Chief Sanganayaka of Northern and Eastern Provinces and Malwatte Chapter of Siam Nikaya 

Ven Kithalagama Hemasara Nayaka Thero, General Secretary of Siri Dharmarakshita Chapter and Chief Sanganayaka of Western Province

Ven Prof. Pallekande Rathnasara Thero, Acting Mahanayaka of Vajirawansa Chapter of Amarapura Nikaya 

Ven Kalupahana Piyaratana Thero, Former Member of SL Human Rights Council 2023 and Chairperson of Human Development Edification Centre

Ven Narampanawe Dhammaloka Thero, Chief Sanganayaka of Pathsthumbara of Central Province and Ashoriya Chapter of Siam Nikaya 

Ven Wadduwe Dhammawansa Thero, Deputy General Secretary Ramagngna Nikaya 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress