මඩකලපුවේ හාමුදුරුවන්ගේ යෝධ වැඩපිළිවෙල බුදු සසුනට පූජා කරයි
Posted on March 26th, 2024

Ven. Ampitiye Sumanarathana Thero

පූජ්‍ය අම්පිටියේ සුමරතන නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව සහ උන්වහන්සේගේ 54 වන ජන්ම දිනයට සමගාමීව විහාරස්ථානයට ප්‍රවිෂ්ට වන මාර්ගය ජන සතු කොට පූජා කිරීම සහ අභිනවයෙන් ඉදිකරනු ලැබූ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ මහෝත්සවය. ✅මේ සඳහා සහය දුන් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක බලකාය සහ ලක්වැසි ලෝවැසි ගම්වැසි සියලූම දෙනාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතියි පුදර සිටිමු. සියලු දෙනාට තෙරුවන් සරණයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress