ඇමරිකානු තානාපතිනිය වියානා සම්මුතිය කඩලා … විමල්ගේ හෙළිදරව්ව සනාථ වෙයි (වීඩියෝ)
Posted on March 31st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

තානාපතිවරයකු තමාගේ වරප්‍රසාද සහ මුක්තිය භාවිතා කළ යුතුතේ එම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි නොගසන ආකාරයට බව වියානා සම්මුතිියේ 41 වැනි වගන්තියේ දක්වා ඇති බව පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විමල් වීරවංශ මහතා  ‘9 සැඟවුනු කතාව’  කෘතිය මගින් ‘ගෝල්ෆේස් අරගලය’ පිළිබඳව සිදුකළ ආන්දෝලනාත්මක හෙලිදරව් කිරීම් හරහා මෙරට අමෙරිකානු තානාපතිනි ‘ජූලි චන්ග්’ මෙම වියානා සම්මුතිය කඩකර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල කළ අතර, 2023 – 04 – 25 දින ඔහු පැවැත් වූ කතාව මගින් හෙළිදරව් කළ කරුණු 2024 – 03 – 21 දින කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළ හෙළිදරව්වෙන් සනාථ විය.

ඒ පිළිබඳව සාක්ෂි සාධක සහිතව අන්තර්ජාලයට නිකුත්කර ඇති වීඩියෝව පහළින් නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress