ජවිපෙට ඉටු කිරීමට නොහැකි වූ රනිල් භාරදුන් වගකීම (වීඩියෝ)
Posted on August 26th, 2024
උපුටා ගැන්ම හිරු පුවත්
දූෂිතයින් කොටුකර ගැනීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට භාරදුන්නද ඔවුන් එම කාර්යය ඉටු කිරීමට අපොහොසත් වූ බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ පැවැති හමුවකදීයී.
ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ මැයෙන් හමුවක් කොළඹදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.