නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද? ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද? 2025 මාර්තු 15 කොළඹ දී..
Posted on February 10th, 2025

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

නීතිපතිවරයා ඉවත් කරන්න යාම ජනතාවගේ පරමාධිපත්‍යය ද?
ගැසට් කළ 22 නිසා ජනාධිපති, පාර්ලිමේන්තු ධූර කාලය වසර 6ද?
2025 මාර්තු 15 කොළඹ දී..

28වන නීති අධ්‍යාපන වැඩසටහන

නීතිපතිවරයා ඉවත් කරන්නට යාම ජනතාවගේ පරමාධිපත්‍යයද?

19යේ වැරැද්දක් නිවැරදි කිරීමට
ගැසට් කළ 22 ගැන
නීතීඥ සංගමය නිහඬ ඇයි?

නීතිපතිගේ අනුමැතියෙන් ගැසට් කළ
22 නිසා අලුත් ජනාධිපතිවරයාගේ සහ අලුත් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 6ද?

“නීතිය” අනිවාර්ය විෂයක් ලෙස
පාසලේ ඉගැන්විය යුත්තේ ඇයි?

2025 මාර්තු 15 සෙනසුරාදා පෙ. ව. 10ට
=නීති සටහන් ලබා දේ)

කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී -1වන මහළ


සමායෝජක,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ
නීති අධ්‍යාපන වැඩසටහන

(ආසන වෙන්කර ගැනීමට විමසන්න දුරකථන 0712063394)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress