පාතාලය මර්ධනය කිරීම Palali Syndrome..!
Posted on February 24th, 2025

Dr Ruwan M Jayatunge M.D.

පාතාලය මර්ධනය කිරීම සඳහා හමුදාවෙන් පැන ගිය සොල්දාදුවන් අත් අඩංගුවට ගැනීමට ආරක්‍ෂක ලේකම් නියෝග කොට තිබේ. ඔවුන් අත් අඩංගුවට ගැනීමට ගැනීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැක. යුද ආතතියට ලක්ව සිටින සහ සමාජ විරෝධී පෞරුෂ ලක්‍ෂන පෙන්වන කොටස් මනෝ විද්‍යාත්මක සහ මනෝ සමාජීය පුනරුත්තාපනයට යොමු කල යුතුය. ඒ සඳහා දැණුමක් තිබෙන කණ්ඩායමක් ස්ථාපිත කල යුතුය.

මෙය දශක ගනනාවක් පුරා මා සහ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු වගකිව යුත්තන්ට කියූ දෙයකි. එහෙත් අපගේ සමාජය ලොල් වූයේ ශෝට් කට් වලටය. ආයුධ පෙන්වීමට ගෙන යාමෙන් පාතාලය අහෝසි කල හැකි බව ඔවුන් සිතුවෝය. මෙවර වත් නව ආණ්ඩුවට සහ ආරක්‍ෂක ලේකම්වරයාට මේ මිනිසුන් පුනරුථාපනය කිරීමට යොමු කිරීමට අන්තර් ඥානය පහල වේවා. මේ ලිපිය කියවන්න. එය පලාලි සින්ඬ්‍රෝමය හෙවත් යුද ආතතිය විසින් ශ්‍රී ලංකා සමාජය වෙනස් කරන ලද අයුරු පිලිබඳව කියවෙයි. ;

Palali Syndrome..!
*****************

Palali Syndrome represents the symptom complex of battle stresses that has been experienced by the new generation of combatants. It has developed into a syndrome. Palali syndrome describes various clinical and psychosocial ailments experienced by the Sri Lankan combatants and in the final score how it affects the society at large.

The Country was in an armed conflict for thirty years and during that period, the society was severely traumatized. Even three years after the war the Sri Lankan society is still experiencing the repercussions of the Palali syndrome. Many distressing and heartbreaking stores reveal the magnitude of combat trauma in the country. If necessary psychosocial rehabilitation is not provided adequately to the victims of war trauma it would harm the spirit of the Nation.

Read more; https://lankapowernews.com/palali-syndrome-in-civil-war/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress