බටලන්ද ගැන යුධ හමුදා හිටපු ඡායාරූප ශිල්පියාගෙන් අනාවරණයක්
Posted on March 13th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

භීෂණ සමයේදී තරුණයින් ඝාතනය කිරීමට එවකට තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා.

එවකට බටලන්ද ඇතුළු වධකාගාරවලදී තරුණයින් ඝාතනය කිරීමට ඒ සමයේ හිටපු තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පවසන්නේ ඉන්ද්‍රාන්ද සිල්වා  මහතායි 

ඔහු රනිල් වික්‍රමසිංහ ඊට සම්බන්ධ වූ අකාරය තම ඇසින් දුටු බවයි පවසන්නේ.

එම ඝාතන සිදුකිරීමට පෙර ඡායාරූප ලබාගත්තේ මෙම හිටපු හමුදා නිලධාරියා බවද පවසනවා.

බැවින් මෙම අපරාධ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress