තම්-බයි බෞධයෝ
Posted on March 30th, 2025
ධර්මසිරි සෙනෙවිරත්න
එක බඩවැල කඩා ගෙන ආපු උන් බිම් අඟලටත් මිනී මරා ගන්නවා පොල් ගහනවා මිරිස් අඹරනවා.,හැබැයි කවුරු හරි ඉවසන්නම බැරිතැන දේශද්‍රෝහීන්ට ශාප වේවායයි කිව්වොත්එහෙවු උන්ම අරයා ගේ බෞධ්ධකම ප්‍රශ්න කරනවා.ඉඩම ඉතින් පෞද්ගලිකනේ රට පොදු දෙයක් නේ ,එක වෙන්නැති ! සින්හලද්වීපයත් බුදුසසුනත් ආරක්ෂා කිරීමෙන් සිංහල බෞද්ධයින් වැළැක්වීම සඳහා තම්බයියියා බුදු දහම පාවාදීම පොතෙන් උත්සාහ කලෙත් බෞද්ධයින්ට සටන අකැපයි කියා සිංහල බෞධ්ධයින්ගේ මොලසේදීමට . මෙයාලත් ඒ ජාතියේ .මේ මුග්ධයෝ මෙලහටත් පරලොව අපි ඒ න්‍යාය අනුගමනය කළා නම්.