ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල්
Tuesday, September 9th, 2025චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය හැකියි. පැය ගණන් කාර්/බස් ඇතුලේ ට්‍රැෆික් එකට හිරවී තම වටිනා කාලය නිරපරාදේ වැය කර ගන්නේ මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ කර්තව්‍යට කෙලින්ම උරදී සිටින රටේ […]
More >