ගුරුගෙදර විදුගෙදරක් කළ කන්නන්ගර මැතිඳු
Wednesday, October 15th, 2025මතුගම සෙනෙවිරුවන් සීතාවක රාජ්‍යය බිඳ වැටීමේ කාලවකවානුව තුළ ශාසනික වශයෙන් සිදු වූ පරිහානියත් සමග මෙරට පැරණි අධ්‍යාපන ක්‍රමයද අභාවයට පත් විය.ඉන් පසු සරණංකර සංඝරාජ සමයෙහි පුනර්ජීවනයට පත් ශාසන සම්ප්‍රදාය සහ මෙරට අධ්‍යාපනයට මූලික වූ මහඟු ග්‍රන්ථයක් වූයේ වදන් කවි පොතයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස දී ශාස්ත්‍රඥයෙකු ලෙසට ප්‍රකටව සිටි අත්තරගම බණ්ඩාර පඬිතුමන් විසින් […]
More >