නි. ඇමති මුනීර් මරාගෙන මැරෙන දර්ශනය හඳුන්වා ෂුරා සභා නියෝජිතයෙක්..- ඥාණසාර හිමි
Saturday, October 18th, 2025උපුටා ගැන්ම ලංකා සී නිව්ස් අලුතින් පත් වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලව්ෆර් මහතා තම සංවිධානය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉල්ලා තිබේ. මෙය, නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන සැකය දුරු කිරීමේ අරමුණින් කරන ලද ඉල්ලීමක් බව […]
More >