දකුණු කොරියාවේ ප්‍රබල හිමි නමකගෙන් නාමල්ට හදිසි කැඳවීමක් -මියන්ගේ ආරාධනාවක් අනුවයි. A sudden summons for Namal from a powerful monk in South Korea — upon the invitation of Myan.
Posted on October 24th, 2025

Translated by ChatGPT based on Hiru News Report

The Chairman of the China–Korea Buddhist Association is Venerable Yeong Dam Lim.

He is a monk with strong international connections, and the Korean government holds him in very high regard.

To describe how influential he is — when Namal visited the temple, even the Deputy Speaker of South Korea was brought there.

All the Korean delegates present extended their best wishes to Namal, and the Korean Buddhist leader offered him a special blessing:

I see you as the young Buddhist leader emerging from our region.
I bless you on your journey ahead.”

Accepting that blessing with respect, Namal bowed to the Venerable Leader.

After hearing that Namal had arrived in Korea, several Sri Lankans living there had called him.

Everyone who spoke with him had asked, Why did you come without saying anything?” but they also told him, No worries.”

Namal had explained gently:

Please don’t be upset. This wasn’t a planned visit.
I came suddenly, upon the Venerable Leader’s invitation.
I’ll come again another time to meet our people living here.”

It was former President Mahinda Rajapaksa who first initiated the process of obtaining South Korean employment quotas for Sri Lanka.

In 1994, as Minister of Labour, Mahinda Rajapaksa held discussions with South Korea to secure this employment quota.

Furthermore, former President Mahinda Rajapaksa has long maintained a close friendship with the temples and leading monks of South Korea.


චීන – කොරියා බෞද්ධ එකමුතුවෙ සභාපතිත්වය දරන්නෙත් Yeong Dam Lim නායක හිමියන්. උන්වහන්සේ ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තියෙන ස්වාමීන් වහන්සේ නමක්. කොරියානු රජයත් උන්වහන්සේට බොහොම ඉහළින් ගරුකරනව. උන්වහන්සේ කෙතරම් බලවත් ද කියනව නම් නාමල් පන්සලට එන වෙලාවෙ කොරියාවේ නියෝජ්‍ය කථානායකවරයාත් ගෙන්නල තිබුණ. එතන හිටපු කොරියානු නියොජිතයින් හැමෝම නාමල්ට සුභ පත්ද්දි , කොරියානු නායක හාමුදුරුවො නාමල්ට සුබ පැතුවෙ විශේෂණයකුත් එක්ක. “මට පේනව ඔබ තමයි අපේ කලාපයෙන් බිහිවෙන බෞද්ධ තරුණ නායකය. ඒ ගමනට මම ඔබට ආශිර්වාද කරනව.”….. ඒ ආශිර්වාදය ගෞරවයයෙන් බාරගනිමින් නාමල් නායක හාමුදුරුවන්ට වැන්ද. නාමල් කොරියාවට ආව කියන ආරංචියට එහෙ ඉන්න ශ්‍රීලාංකිකයින් කීපදෙනාක්ම නාමල්ට කෝල් කරල තියෙනවා. කියන්නෙ නැතුවම ආවෙ ඇයි කියල කතාකරපු හැමෝම වගේ නාමල්ට නෝක්කාඩු කිව්ව. අනේ තරහ වෙන්න එපා. මේක ප්ලෑන් කරල ආපු ගමනක් නෙවෙයි. නායක හාමුදුරුවන්ගෙ ආරාධනයට හදිසියෙම වගේ ඇවිල්ල යන්න ආවෙ.මම ආයෙ දවසක් එන්නම් මෙහෙ ඉන්න අපේ අයව මුණගැහෙන්න. දකුණු කොරියානු රැකියා කෝටාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මුල් වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා . 1994 වර්ෂයේ දී කම්කරු අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ දකුණු කොරියාව සමඟ සාකච්ඡා කරලා මෙම රැකියා කෝටා ලබා ගැනීමට මුල් වුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දකුණු කොරියාවේ විහාරස්ථාන සමගද එම නායක හිමිවරුන් සමඟද පවත්වාගෙන යන්නේ දැඩි හිතවත්කමක්.

Comments are closed.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress