බොරුවට පොල් ගෑව
Posted on October 25th, 2025
(විශේෂ පණිවිඩය මහාචාර්ය නිශාන් සී විජේසිංහ විසිනි).
පැලවත්තේ බොරු චෝදනා මඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපකක්ෂ, ඇවන්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති සහ හිටපු හමුදාපතිවරුන් තිදෙනෙකුට එරෙහිව පාවරා තිබූ අල්ලස් නඩුවෙන් ඔවුන් සියළු දෙනා නිදොස්කොට නිදහස්කර ඇත…..ඔවුන් එසේ නිදහස් වුවත් පැලවත්තෙ බොරුව නිසා ඩොල්ර් බිලියන ගණන් ආදයම් ගෙන ආ හැකි ව්‍යාපෘතියක් මේවනවිට රටට අහිමි වී ඇත….
රටේ ජනතාවට තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල ලගින්නට සිදුවූයේ ජවිපෙ විසින් ඉතිහාසය පුරාවටම මෙවන් ආයෝජන සහ ව්‍යාපෘති කඩාකප්පල්කර දමා පැලවත්තෙ බංකොලොත් දේශපාලනයට බොරුවෙන් ඉංධන සපයාගත් නිසා නොවේද.?