ජනාධිපතිගේ කතා ඇහුවම හිඟන පාතාල සුද්දෙක් මිසක් වැදගත් මිනිහෙක් රටට එන්නේ නෑ…
Posted on November 6th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැයි සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර විමසයි.

ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ. 

පාතාලයන් අල්ලා ගෙන එන විට අන්තර්ජාතික මාධ්‍ය කැඳවා ලෝකයටම අදාළ  පුවත ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

එවිට රටට පැමිණෙන්නේ දෙකයි පනහේ සුද්දන් බවත් ඊළඟ පාතාලය ඊළඟට රටට හිස රදයක් වන්නේ මෙම සුද්දන්ගේ පාතාලය බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ජා ඇල පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress