ලොකු බස්
Monday, November 10th, 2025චානක බණ්ඩාරගේ 10/11/25 දින සිදුවූ බිහිසුණු තලාව බස් අනතුරෙන් පසුවයි. 10/11/25 සඳු දින අනුරාධපුර තලාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. ඉතා පටු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෙම බස් රථ අනතුරෙන් මැරුණු සහ තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ද වුහ. […]
More >