සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, ණය බර ඉහළයාම හා ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීම නව වසරේ ආර්ථීක අභියෝගයයි
Monday, January 5th, 2026රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විදේශ සංචිත පහත වැටීම, රුපියල බාල්දුවීම, උද්ධමනය, ණය බර ඉහළයාම හා ව්‍යසනයේ ආර්ථික හානිය පියවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක් අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. අධික බදු පැනවීම හා විදුලිය හා ගෑස් මිල ඉහළ නැංවීම තුලින් රුපියල් ආදායම් වැඩි කිරීම (Revenue Augmentation) ට රජය සමත්වී […]
More >