” අනුරාධපුරය පහු කරගෙන යාපනයට සිල් ගන්න යන්නේ වෛරයෙන් “
Tuesday, January 20th, 2026උපුටාගැණීම මුහුනුපොත පසුගිය දින දෙක තුන පුරාවට මේ පිළිඹඳ ලිපි බොහෝ ප්‍රමාණයක් මා විසින් කියවූවත් එය ඒ ඒ පුද්ගලයින් විසින් අල්ලාගත් තැන පිළිඹඳ මා හට ගැටළුවක් මතු විය. ජනාධිපතිවරයා යාපනයේදී කළ ප්‍රකාශය, හුදෙක් දේශපාලන කතාවක් නොව, සාමකාමීව වන්දනාවේ යන සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේම චේතනාව සහ ආත්මගෞරවය ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමකි. සිංහල ජනතාව දෙස වෛරයෙන් බලන ලෙස […]
More >