පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම ඇතුලු නීතිමය මාතෘකා 3ක් ගැන පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව (සිංහල මාධ්‍ය) * 2026 මාර්තු 15 කොළඹ දී
Posted on February 12th, 2026
සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
35වන නීති අධ්‍යාපන වැඩසටහන
පළාත් සභා ඕනෑ කියන සංවිධාන සහ තැනැත්තෝ පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම
තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම ඇතුලු නීතිමය මාතෘකා 3ක් ගැන පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව (සිංහල මාධ්‍ය) *
(සහභාගීවන අයට සහතික පතක් / නීති සටහන් සහ දිවා ආහරය සපයනු ලැබේ)
නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට / විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට / නීති ක්රියාකාරකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
2026 මාර්තු 15 ඉරිදා පෙ.ව. 9ට
කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්රණ ශාලාවේදී
ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න.
https://neethiyalk.blogspot.com/2026/02/3-20260315.html?m=1
සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
*මෙම නීති අධ්‍යාපන වැඩසටහන පවත්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ උපදේශනය පිළිබව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ නීති කෘතීන් 11ක් පළකර ඇති, නීතිය පිළිබද ජාතික පුවත් පත්වල, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යයේ ලිපි 530ක් පමණ ලියා ඇති, දිවයිනේ විවිධ ප්‍රදේශවල නීති අධ්‍යාපන වැඩසටහන් පවත්වා ඇති
නීතීඥවරයෙකු විසිනි.