පෘතුගීසීන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අත කපයි | Thotagamuwe Sri Rahula Thera
Posted on February 13th, 2026

Media M

3,297 views Aug 28, 2025 Thara Online

#SriRahulaThera #GoaHiddenStory #SinhalaHistory

පෘතුගීසීන් විසින් සොරකම් කරන ලදැයි කියන, අවුරුදු 500කට අධික කාලයක් නොදිරා පවතින තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අභිරහස් දේහය පිළිබඳව ඔබ විශ්වාස කරනවාද? ලංකාවේ ස්වර්ණමය කෝට්ටේ යුගයේ බැබලුණු ෂඩ් භාෂා පරමේශ්වර, මහා පඬිවර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ දේහය අදටත් ඉන්දියාවේ ගෝවේ පෞරාණික දේවස්ථානයක සුරක්ෂිතව ඇති බවට ජනප්‍රවාදයක් පවතිනවා. මේ නොදිරන දේහයේ රහස සහ එහි ඇති සිංහල කවිය පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද? ගුප්ත විද්‍යාඥ රොෂාන් චානක තිසේරා මහතා සහ අංගම්පොර ශිල්පී අජන්ත මහන්තාරච්චි මහතා මේ අභිරහස හෙළි කර ගැනීම සඳහා ගෝවේ බලා පිටත්ව ගියා. දස වසරකට වරක් ප්‍රදර්ශනය කෙරෙන මෙම දේහය ඔවුන් දැක බලාගත් ආකාරය, ඔවුන් දුටු සත්‍යය සහ ඒ පිළිබඳව ඔවුන් කළ පර්යේෂණ මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරනවා. ශ්‍රී රාහුල හිමියන්ට මහා දැනුමක් ලැබුණු සරස්වතී තෛලය, උන්වහන්සේගේ නොදිරන දේහය සහ පෘතුගීසීන් විසින් එය ගෝවේට ගෙන ගිය ආකාරය පිළිබඳ පුදුම සහගත තොරතුරු මෙහි අන්තර්ගතයි. දකුණු අතේ ඇති සිංහල කවියේ අභිරහස, දේහයේ කොටස් ලෝකයේ විවිධ ප්‍රදේශවලට යැවූ ආකාරය සහ ඊළඟට දේහය ප්‍රදර්ශනය කරන්නේ කවදාද යන්න පිළිබඳව සියලු තොරතුරු දැන ගැනීමට මේ වීඩියෝව නරඹන්න! මෙය හුදෙක් ජනප්‍රවාදයක් පමණක්ද? නැතිනම් සත්‍යයක්ද? ඔබේ අදහස් පහතින් Comment කරන්න! අපේ Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! Do you believe in the mysterious, undecayed body of Thotagamuve Sri Rahula Thera, said to have been stolen by the Portuguese over 500 years ago? Legend has it that the body of the revered scholar Thotagamuve Sri Rahula Thera, who shone brightly during Sri Lanka’s golden Kotte era, is still preserved in an ancient church in Goa, India. What is the truth behind this undecayed body and the Sinhala poem found on it? Mystic and entrepreneur Roshan Chanaka Thisera, along with Angampora martial artist Ajantha Mahantharachchi, embarked on a journey to Goa to uncover this mystery. This video presents their experience of witnessing the body, which is displayed once every ten years, the truths they discovered, and their ongoing research. This video contains astonishing information about the Saraswathi oil that bestowed immense knowledge upon Sri Rahula Thera, the enigma of his undecayed body, and how the Portuguese allegedly took it to Goa. Watch this video to learn all about the mystery of the Sinhala poem on his right hand, how parts of the body were sent to various parts of the world, and when the body will next be exhibited! Is this merely a legend, or is there a truth to it? 

Share your thoughts in the comments below! Don’t forget to subscribe to our channel! 

0:000:50: හැඳින්වීම: අභිරහස් දේහය සහ ගෝවේ සැඟවුණු කතාව (Hook) 

0:503:42: කෝට්ටේ යුගය සහ රාහුල හිමියන්ගේ මහා පඬිත්වය.

 3:423:46: රාහුල හිමියන්ගේ දැනුමේ රහස: සරස්වතී තෛලය සහ වීදාගම හිමියන්. 

3:464:42: නොදිරන දේහයේ අභිරහස සහ පෘතුගීසීන්ගේ පැහැර ගැනීම. 

4:425:34: සත්‍යය සොයා ගිය ගමන: රොෂාන් චානක සහ අජන්ත මහන්තාරච්චි ගෝවේදී.

 5:346:40: දේහයේ සැබෑ ස්වභාවය: ඔවුන් දුටු දේ. 

6:4011:28: දකුණු අතේ අභිරහස, සිංහල කවිය සහ දේහයේ කොටස්. stock materials 

(photos, footages and other) https://pixabay.com/ https://www.pexels.com/search/pixabay/ ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai – ,Meta.ai

Comments are closed.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress