දෙමල ඊළම පිහිටුවීම සඳහා වන දෙමළ ඊළාම් අයිතිවාසිකම් පිළිබඳ සභාවක් පිහිටුවයි
Monday, February 16th, 2026උපුටා ගැන්ම ලංකා ලීඩර් දෙමල ඊළම පිහිටුවීම සඳහා වන දෙමළ ඊළාම් අයිතිවාසිකම් පිළිබඳ සභාව ඉකුත් 14 දා ත්‍රිකුණාමලයේ දී පිහිටුවා තිබේ. දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම රටක් හෙවත් ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් සියලු දෙමළ ජනයා පෙනී සිටිය යුතු බව එහිදි ප්‍රකාශ කර ඇත. වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සකස් කළ වඩුක්කොඩ්ඩෙයි සම්මුතියට මේ වසරේ මැයි […]
More >