වයස පරදා තැබූ අපූර්ව දක්ෂතාවයක්: 72 හැවිරිදි අතුල ශ්‍රී ලාල් මහනුවරදී කිලෝමීටර් 31ක දැවැන්ත මැරතන් අභියෝගය ජය ගනියි!
Sunday, August 9th, 2026මහනුවර – විශේෂ වාර්තාකරු -Ceylon Watch වයස යනු හුදෙක් ඉලක්කමක් පමණක්ම බව ප්‍රායෝගිකව ඔප්පු කරමින්, ශ්‍රී ලාංකීය ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ඉතිහාසයට පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් එක් කිරීමට මහනුවර දිරිය මිනිසෙකු සමත්ව ඇත. මධ්‍යම පළාත් ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ සක්‍රීය සාමාජිකයෙකු වන 72 හැවිරිදි ඩී.එම්.ඒ.එස්. අතුල ශ්‍රී ලාල් ධනසේකර මහතා කිලෝමීටර් 31.230ක දැවැන්ත දීර්ඝ දුර ධාවන […]
More >