ගෙවීමට ඇති දේශීය හා විදේශීය ණය ප්‍රමාණය බිලියන 29000 පනී..
Posted on August 3rd, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මෙම වර්ෂයේ (2025) මාර්තු මාසය වන විට රජයට ගෙවීමට ඇති දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන විසිනවදහස් දෙසිය පනස් තුනයි දශම එකයි හතක් බැව් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි.

ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන දහඅටදහස් පන්සිය තිස් එකයි දශම පහයි අටකි.

මින් භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 4,096.41කි.

භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාගත් ණය සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 14,508.33කි.

ගෙවීමට ඇති සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන දසදහස් හත්සිය විසිඑකයි දශම පහයි නමයකි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress