2015දී 19වන සංශෝධනය අවස්ථාවේ ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5ක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ජනමතවිචාරණ අහිමි කළ මහමොළකරුවන් කවුද?
Posted on August 3rd, 2026
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. බී. සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ වෙනස් බව මැතිවරණ කොමිසමත් 2025 දී කියද්දී වැරදි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.බී ඡේදය යොදාගෙන ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 05ක් දක්වා අඩුකර 2015 දී ජනතාවගේ ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කරවූ මහමොළකරුවන් කවුද?*
* Who are the masterminds who, during the 19th Amendment in 2015, deprived the people of the referendum required by the Constitution to change the presidential and parliamentary terms to 5 years?
Who are the masterminds who deprived the people of their referendum voting rights in 2015 by reducing the presidential and parliamentary terms to 05 years, using the flawed Paragraph 83(b) of the English version of the Constitution, while even the Election Commission stated in 2025 that Article 83(b) in the English version of the Constitution and Article 83(ආ) of the Constitution are different?
(2026.08.18දින සවස 2-6දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පවත්වන සිංහල මාධ්‍ය 36වන නීති අධ්‍යාපන වැඩසටහනේ දී සාකච්ඡාවට)
http://neethiyalk.blogspot.com/2026/08/2015-19-5.html?m=1
(සමායෝජක)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන
දුරකථන 0712063394