විදුලිය ලබාදීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමේ අරමුණෙන් නව විදුලි සබඳතා ලබාගැනීමේදී පැවති සීමාවන් ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇත.
Posted on December 9th, 2013

The Media TeamMinistry of Power & Energy

2014 දෙසැම්බර් මාසය වනවිට දිවයින පුරා සියළු නිවාස සඳහා විදුලිය ලබාදà·à¶¸à·š වැඩපිළිවෙලතවදුරටත් කඩිනම් කිරà·à¶¸à·š අරමුණෙන්,විදුලිය ලබාගැනà·à¶¸à·šà¶¯à· මෙතෙක් තිබූ ඇතැම් à·ƒà·à¶¸à·à·€à¶±à·Š ලිහිල් කිරà·à¶¸à¶§ රජය පියවර ගෙන ඇත.

 à¶’ අනුව ග්”à¶»à·à¶¸à·à¶º ප්”à¶»à¶¯à·šà· වෙත විදුලිය රැහැන් ඇදà·à¶¸à·šà¶¯à· නිවාස සංඛ්”à¶ºà·à·€ අදාල නොවන අතර මාර්ගය අවසානයේ නිවාසකිහිපයක් හෝ පවතින්නේ නම්, එම ස්ථානය දක්වාම විදුලි කණු සිටුවà·à¶¸ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ යුතුව ඇත.

 à¶¸à·™à¶­à·™à¶šà·Š ක්”à¶»à·’යාත්මක වූයේ විදුලිය රැගෙන යාමේද෠ප්”à¶»à¶°à·à¶± මාර්ගය දක්වා පමණක් කණු සිටුවà·à¶¸à¶º.එහෙත් මෙම ක්”à¶»à¶¸à·€à·šà¶¯à¶º සංශෝධනය කර, අදාල නිවාස අභියසට විදුලිය රැගෙන යාමට අවශ්”à¶º විදිවිධාන යොදන ලෙස අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් ලබාද෠ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්”à¶º නà·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය ප්”à¶»à¶šà·à· කරයි.එමෙන්ම විදුලියසම්බන්ධතාවය ලබාගැනà·à¶¸à·šà¶¯à· යම් මූල්”à¶ºà¶¸à¶º ගැටළුවක් පවතින්නේනම්,ඒ සඳහා රු.30,000 කණය මුදලක් ලබාදà·à¶¸à¶§ සැලසුම් කර ඇති අතර ආර්ථික සංවර්ධන අමාත්”à¶º බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වà·à¶¸ මත සමෘද්ධි ව්”à¶ºà·à¶´à·à¶»à¶º යටතේ මෙම ණය මුදල ලබාදà·à¶¸à¶§ පියවර ගෙන ඇති බව අමාත්”à¶º නà·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් ප්”à¶»à¶šà·à· කරයි. තවද අදාල ණය මුදල වාරික හැටකින් ගෙවා නිම කිරà·à¶¸à¶§à¶¯ විදුලි පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාද෠ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්”à¶ºà¶±à·à¶­à·à¶¥ පවිත්”à¶»à· වන්නිආරච්චි මැතිනිය මේ බව පැවසුවේ, රත්නපුර දිස්ත්”à¶»à·’ක්කයේ, කලවාන මැතිවරණ කොට්ඨාශයේ අයගම සහ කලවාන ප්”à¶»à·à¶¯à·šà·à·à¶º ලේකම් කොට්ඨාශයන්හි මෙතෙක් විදුලිය පහසුකම් නොලැබූ ජනතාව වෙනුවෙන් ඉදිකල නව විදුලි යෝජනා ක්”à¶»à¶¸ සහ විදුලි දිගු කිහිපයක් ජනතා අයිතියට පත්කිරà·à¶¸à·š උත්සව අවස්ථාවට එක්වෙමිනි.

 à¶¸à·š යටතේ අයගම ප්”à¶»à·à¶¯à·šà·à·à¶º ලේකම් කොට්ඨාශයේ පිඹුර බටහේන උඩකන්ද,පිඹුර ඉත්තගලහේන සහ කලවාන ප්”à¶»à·à¶¯à·šà·à·à¶º ලේකම් කොට්ඨාශයේ මà·à¶´à·à¶œà¶¸ කරුහේන,කොඩිප්පිලිකන්ද කටුතිඹියඹරාව,වැද්දාගල නැගෙනහිර කන්දවත්ත,පැලවත්ත ඉළුක්පොත සහ කජුගස්වත්ත යටන්තැන්න යන විදුලි යෝජනා ක්”à¶»à¶¸ සහ විදුලි දිගු ජනතා අයිතියට කැපවිය.මේ සඳහා වැයවූ මුදල රු.ලක්ෂ 200 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.මෙමගින් ආවරණිත පවුල් සංඛ්”à¶ºà·à·€ 300 ක් පමණ වේ.

 à¶¸à·™à·ƒà·š විදුලි පහසුකම් සැලසà·à¶¸ තුළින් අදාල ප්”à¶»à¶¯à·šà·à¶ºà¶±à·Šà·„à·’ වැසියන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගැනà·à¶¸ සඳහා සුළු හා මධ්”à¶º පරිමාණ කර්මාන්ත ආරම්භ කිරà·à¶¸à·š හැකියාව ලැබෙන අතර එදිනෙදා ජන ජà·à·€à·’තයටද විශාල සහනයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress