මෙන්න පැහැදිලි ඊරිසියාවක්…!!!
Posted on September 28th, 2016

 ජනතා හඬ සහ ඒ බිහිසුණු මතකය Tuesday, September 27, 2016

wediwardana

 ජනතා හඬ සහ ඒ බිහිසුණු මතකය
ඡායාරූප සහිතයි 
මිනිස්සු මැරුවෙ මොකටද කියල තොපි දන්නෙ නැද්ද.යුද්දෙ කාලෙ ලංකාවෙන් පැන්න ප්‍රබාකරන්ල දැන් සද්දෙ දාගෙන නැවත එනව මේ රටට කෙළවන්න..සොල්දාදුවෙක්ට පොත් එකක් නෙමේ..,දහස් ගානක් ලියන්න පුලුවන් උන්ට තියෙන අත්දැකීම් එක්ක.උඹල එකෙක්වත් යුද්දෙ බිහිසුණු බව දැක්කෙ නෑ.,අපි ඒක දැක්ක,ඒ අපි ඒකට මූණ දීපු නිසා,උඹල ළඟ ඉඳන් විඳපු ආදරේ අපි දුර ඉඳන් වින්ද,අපිට ඒක හොඳට දැනුන,ඒ අපිට ආදරේ දුර නිසා.,අපි තොපිට වඩා මිනිස් ජීවිතයක වටිනාකම දැක්ක.,ඒ ජීවිතවල තියෙන බලාපොරොත්තු ඇස් දෙකෙන් දැක්ක.,ඒ බොහෝ උන්ගෙ පණ ගියේ අපේ අත් උඩ නිසා..,හෙට මගෙ අතිනුත් ලියවෙයි “යලි උපන් ප්‍රභාකරන්” කියල.ඒ අවුරුදු තිහක් මේ රටට විණ කරපු සැබෑ ප්‍රභා ගැන නෙමේ.,අද බිහිවෙලා ඉන්න අවුරුදු තිහක යුද්දය අවුරුදු හය හතකින් අමතකව ගිය ප්‍රභාල ගැන.,තොපිට ඉරිසියා ඇති සොල්දාදුව අටපාස්වෙලා මේ තරම් හරියක් කරන එකට. 
Anura Priyankara Hapuarachchi
 මහජනයාට සුවසේ හුස්ම ගන්න රටක් ලබාදුන් සෙබලෙක් වු කමල් ගුනරත්න මහතා ගෙ අත් දැකීම් පොතක ලිව්වම එතුමා ලේඛකයෙක් වෙන්නෙ නෑ. . 
ඊරිසියා කාර නුඹේ පොත් මින් මතු මිලදී නොගනිමි. නොකියවමි
 Waruna Ratnayake
 යුද්ධය සහ ජාතිය , රට විකුණා පිටරටක දෙමළ ඩයස් පෝරාවෙන් සහ ඵන්.ජී.ඕ වලින් යැපෙන තොප වැනි අධමයන් නැවත මෙහි ඵන්න ඵපා…
චන්දන කුමාර  

 කුහක වෙඩිවර්ධන. සතා එලියට පැනල…!!!
 Nuwan Sameera

 මහින්ද ට වඩා ප්රභාකරන් උසස්.  
කමල් ගේ පොතට වඩා තමලිනී උසස්. 

හමුදාව ට වඩා කොටි උසස්.

සිංහල බෞද්ධ මාතෘභූමිය ට වඩා ඊළම උසස්.

සිංහලයට වඩා තම්බිය උසස්. “”

මෙසේ මන්දබුද්ධිකව ‘අපි වෙනස්’ යැයි හැගවීමට උත්සුක වන සැවොම සියලු පොරටෝක් වමාරනුයේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ රණවිරුවන් විසින් බේරාගත් මව්බිම මත සිටිමින් වීම ‘කෑ කොලපතේ පැහැරීම’ ට සමාන ලෙසින් මා දකිමි.
 Nuwan Sameera
 ඔබට මතකද ඒ කුරිරු ත්‍රස්තයන් මරා දැමූ අපේ අහිංසකයන්.අද දේශපාලනික සමාව දී ඵළියට දමන්නට සැරසෙන්නේ ඒ මිනීමරුවන් ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress