මහින්ද-මෛත්රී සාකච්චා පෝස්ටරය ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක්
Posted on January 16th, 2017
ලංකාවේ වෙනදේ
පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම වෙනුවෙන් මහින්ද සහ මෛත්රී සාකච්චා අරඹයි. පලමු ප්රතිඵලය ඇමති සංශෝධනයක්. දෙවන ප්රතිඵලය අගමැතිකම ශ්රීලනිපයට’ යනුවෙන් සදහන් පෝස්ටරයක් රට පුරා බොහෝ ප්රදේශවල අලවා තිබේ.
ඇත්ත සංවිධානය නම් සංවිධානයක් විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ සදහන් කාරනා පිලිබදව ඒකාබද්ද විපක්ෂ මන්ත්රීවරයෙකුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක් විය හැකි බවත්ය.
January 16th, 2017 at 4:23 pm
LG elections will be won by UNP, if not.
January 16th, 2017 at 7:06 pm
IF SLFP is split, UNP wins easily.
SLFP should be kept in ONE PIECE. MR and My3 will die in a decade. But SLFP must remain.
BR formed a new party and then IMMEDIATELY VANISHED to USA. NO MP has joined it so far!!
January 17th, 2017 at 2:53 am
Who wins LG polls will not be of concern to the Indian Empire or the Indian Colonial Parasites. We Sinhalese will fight among ourselves and kill each other as we have done before.