Litro Gas Chairman arrested   News Item ….
Posted on October 10th, 2017

Dr Sarath Obeysekera  

Litro Gas Chairman Shalila Moonasinghe was arrested by the Criminal Investigations Department (CID) today in connection with the alleged transferring of USD 1.1 million from Far Eastern International Bank of Taiwan to his personal account in Sri Lanka, CID sources said.

2017-10-09 20:03:08

Can you imagine such people heading a prime GOBU which supplies an essential commodity to the people of Sri Lanka being appointed by the Minister in charge who was also shamed for Bond issue .And yet people may be thinking

What can we do?

Opposition also cannot throw stones from glass houses.

These people will get bailed and then travel abroad to stash the loot somewhere else?

Further investigations may reveal that all the purchase of Gas during last few years were carried out with extensive kick backs which is the reason for raising gas prices ?

With all the allegations against Premadasa ,he was much more decisive in taking action against culprits .I remember him sacking few chairmen running corporation with less than 24 hours notice.

Sri Lanka is becoming a country of  Ali baba and forty ( more than 40 appointed law makers  ) thieves !

Enough is enough …

Government headed by the President should pray at Thirupathi and ask for divine help to get rid of the culprits .

We citizens who voted for Yahaplanaya have to hide the head in the sand like Ostriches because we cannot face the society.

This may be just the tip of the iceberg ,and new CIABOS under a different regime may have to work day and night to catch thieves ?

Dr Sarath Obeysekera

7 Responses to “Litro Gas Chairman arrested   News Item ….”

  1. Senerath Says:

    We citizens who voted for Yahaplanaya have to hide the head in the sand like Ostriches because we cannot face the society.
    You should go for a MRI scan

    තායිවාන බැංකු සයිබර් කොල්ලය නුගේගොඩ නාලන්දාරාමයේ සැඟව සිටි ලිට්රෝ සභාපති ශලිල අත්අඩංගුවට

    තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් උපක්‍රමයකින් පිවිස ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැකකරන ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඊයේ පස්වරුවේ රහස් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
    මින් ඉහත මෙම සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජාලිය නම්මුනිගේ පුත්‍රයා වන එම්.සී. නම්මුනි අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ලැබුන තොරතුරු අනුව ශලීල මුණසිංහ සොයමින් පොලිසිය විමර්ශනයක් සිදු කරමින් පැවතිණි.
    ශලිල අත්අඩංගුවට ගැනීමට සොයන බව සැලවී නිවසින් පළාගොස් සිටි අතර ඔහුගේ හිතවතෙකු වන මන්ත්‍රී රවී කරුණානායකගේ රැකවරණය ලබමින් නුගේගොඩ නාලන්දාරාමයෙහි සැඟව සිටින බව පොලිසියට තොරතුරු ලැබී තිබියදී ජනාධිපති නිතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මාර්ගයෙන් ඔහු භාර විය.
    ශලිල මුණසිංහ යනු පසුගිය ජනපතිවරණයේ ජනපති මෛත්‍රී තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සභාපතිවරයාය.

    මෙම මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය වූයේ ඇමරිකාවේ සිටි බැංකුව ලංකා බැංකුව වෙත එවූ පණිවිඩයකිනි. තායිවාන බැංකුවෙන්ද මේ ගැන ලංකාවට ඊමේල් පණිවිඩ එවා තිබුණි.

    මුදල් ලංකා බැංකුවට බැරවූ පසු නම්මුනි නමැත්තා දෙවරක් බැංකුව වෙත පැමිණ ඒවා රැගෙන යන්නට ආ අතර කොහෙන් ලැබුණ ඒවාදැයි විමසීමේදී ඔහු මුලින් කියා ඇත්තේ ව්‍යාපාර වැඩකට ලැබුණ බැංකු අණකර බවයි. දෙවැනි අවස්ථාව වනවිට මෙම මුදල් වංචාවකින් ලැබුණ ඒවා බවට බැංකුවට කරුණු සැලවීම නිසා නම්මුනි අත්අඩංගුවට පත් විය.
    වීඩියෝ සාක්ෂි අනුව කිසියම් පුද්ගලයකු ලංකා බැංකුවෙන් මුදල් විශාල ප්‍රමාණයක් ගෝනිවල බහාගෙන රැගෙන ගිය බවත් ඒවා මොහුට ලබාදෙන්නට ගෙනගිය බවත් හෙළිව ඇත.

    ඇමරිකාවේ සිටි බැංකුවේ මුදල් තායිවානයේ පෞද්ගලික බැංකුවට ස්ලිප් ට්‍රාන්ස්ෆර් ක්‍රමයෙන් ලබාගෙන ඒවා ශ්‍රී ලංකාවේ ‘ලංකා බැංකුව‘ වෙත යොමු කරන සයිබර් අපරාධය සිදුකර ඇත්තේ ඉන්දියානු හැකර් වරුන් පිරිසකි ශලිලත් නම්මුනිත් එම කාර්යය සැලසුම් කර මුදල් නැවත ලබාගැනීමේ කටයුත්තට සම්බන්ධවී ඇති අය බව පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
    ඒ අනුව හැකරුන්ට සියයට 50 ක්ද නම්මුනිට සියයට 30 ක්ද ශලිලට සියයට 20 ක් ද ලෙස වංචාසහගත මුදල් බෙදාගැනීමට තීන්දු කර තිබෙන අතර වංචා කරන ලද මුදල් මින් දින කිහිපයකට පෙර කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී බෙදා ගෙන ඇති බවද පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.
    ඒ වෙනුවෙන් ඉන්දියන් ජාතිකයින්ද මෙරටට පැමිණ ඇත.තායිවාන බැංකුව වෙත සිදුකළ මෙම හැකර් ප්‍රහාරය මගින් වංචා කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 60 පමණ වන බවත් ඒවා ලංකාවේ පමණක් නොව තවත් රටවල් කිහිපයක විවිධ පුද්ගලයින් වෙත ලැබෙන ආකාරයට සැලසුම් කර තිබුණ බවත් කරුණු අනාවරණයවී තිබේ.

    අත්අඩංගුවට ගත් ශලිල ඊයේ (09 දා) රාත්‍රි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්‌ථානයට රැගෙන ගිය අතර අද (10 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
    මින් පෙර අත්අඩංගුවට ගත් නම්මුනි හෙට (11 වැනිදා) නැවත අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  2. Senerath Says:

    In any country except Sri Lanka, RAVI PALHORANAYAGAM is by now arrested. Good on you Ranil the Ali Baba.

    තායිවාන් බැංකු සයිබර් කොල්ලය- හිල්ටන් රෙසිඩන්සීස්හි නැවතී සිටි ඉන්දියන් සැකකරුවන් පළා ගොසින් – ශලිලගේ NGO එකත් ගෑවිලා

    තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක් වංචා කිරීමේ සිද්ධියට අදාළ ජනක චමින්ද නම්මුනි සහ ශලිල මුණසිංහ දැනට අත්ඩංගුවේ පසුවන අතර මහීට සම්බන්ධ ඉන්දියන් ජාතිකයින් කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හෝටලයේ නවාතැන්ගෙන සිටි නමුත් මේ වනවිට
    පළාගොස් ඇතැයි වාර්තාවේ.
    අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ එම තනතුරට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා යන්නෙකු බවත් ඔහුගේ මෙම වංචාවට එම සංවිධානය සම්බන්ධයක් ඇති බවටත් මේ වනවිට පොලිසියට තොරතුරු ලැබී ඇත.
    ශලීල මුණසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ

    රවි කරුණානායක මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේදී වන අතර යහපාලන රජය පිහිටුවීමට හංසයා ලකුණ සහිත පක්ෂයේ නම සපයා දේශපාලනික ආධාර සැපයීමට කළගුණ සැලකීමක් ලෙස එම තනතුර ලැබී තිබේ.

    ඊයේ ලිට්රො ගෑස් කළමනාකාරීත්වය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර දන්වා සිටියේ තම සමාගම මෙම වංචාවට අදාළ නැති බවත් එය සභාපතිවරයාගේ පුද්ගලික ප්‍රශ්නයක් පමණක් බවත්ය.
    ජනක චමින්ද නම්මුනි නමැති ව්‍යාපාරිකයා මුලින්ම කෝටි 3 ක මුදල් කුරුඳුවත්තේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඔහුගේ ගිණුමකට බැර කරගෙන ඇති අතර එම මුදලින් කෝටි 2ක මුදලක් ලබාගැනීම සඳහා එම ව්‍යාපාරිකයා සමඟ බැංකුවට යෑමටද ශලිල සහභාගීවී තිබේ.‍

    ඉන්දියන් ජාතිකයන් දෙදෙනා කොළඹ “හිල්ටන් රෙසිඩන්සීස්”හි නැවතී සිටියදී ඔවුනට දෙන්නට පොරොන්දුවූ මුදල් මෙම දෙදෙනා එහි ගොස් භාරදී තිබේ.
    තායිවාන බැංකුවට අදාළ අන්තර්ජාල පද්ධතිය වෛරස් යොදා විකෘති කර එය ප්‍රකෘති වන්නට පෙරාතුව මුදල් රටවල් කිහිපයක බැංකු ගිණුම් වෙත යොමු කිරීමේ සූක්ෂ්ම සයිබර් අපරාධය සිදුකළ ඉන්දියානුවන් “හිල්ටන් රෙසිඩන්සීස්”හි නවාතැන්ගෙන සිට මුදල්ද රැගෙන මේ වන විට පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දන්වා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවද තායිවානයේ නියෝජිතයින්ද මෙහි එනු ඇති බවද වාර්තාවේ.
    ජනක චමින්ද නම්මුනි නමැත්තා සහ ශලීල මුණසිංහ යන දෙදෙනාට පවරා ඇති නඩුව අද (11දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  3. Kumari Says:

    I wonder what the recourse to the ordinary voters are. Sirisena is embroiled in a commission case with an Australian company that got blacklisted thanks to a President who came to power to clean up the administration. Ranil (the Ali Baba and the Forty Thieves) is the mastermind of the biggest robbery in the history of SL. Everybody who is involved in the Yahapalanaya is a thief. Sirisena openly admitted that he is dissolving parliament to protect Ranil.

    What can we do now?

  4. Senerath Says:

    Looks like this Pal Hora has been brought down to Sri lanka by another Pal Hora Ravi K to do computer Jil Maal to win elections. How on this earth this theif be emlopyed as a chairman of a major governement owned enterprise after landing here with a tourist VISA ?

    ලිට්‍රෝ සභාපති ලාංකිකයකු නොවේ

    (මනෝප්‍රිය ගුණසේකර)

    තායිවාන බැංකුවක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට අද (11) දැනුම් දුන්නේය.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැදී සටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස් පොලිසිය කීවේය.

    මෙම සිද්ධියට අදළව ශලීල මුණසිංහ මහතාට අමතරව අත්අඩංගුවට ගනු ලැබු ජනක චමින්ද නම්මුණි නම් සැකකරු එංගලන්තයේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබු අයෙකු යැයිද රහස් පොලිසිය දැනුම් දුන්නේය.

    නිව්යෝර්ක් නුවර පිහිටි ‘සිටි බැංකු මූලස්ථානයේ‘ පරිගණක ඡාලයට අනවසරයෙන් ඇතුළු වී මුදල් වංචා කිරීමෙන් අනතුරුව ඉන් 50% ක මුදලක් බෙදා ගැනීමට සුදානමින් සිටි ඉන්දියන් ජාතිකයෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ යැයිද කීවේය.
    සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය තුළදී සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය දැන්වූ අතර ඊට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අවසර දුන්නාය.

  5. Senerath Says:

    ඒඩ්ස් වැළඳුණු රූමත් කාන්තාවගේ ඇසුරු ලැයිස්තුවේ නළුවන් ව්‍යාපාරිකයින් සහ ජ්‍යෙෂ්ඨ ඇමතියෙක්

    මීට ටික දිනකට පෙර කොළඹින් පිට රජයේ රෝහලක සමාජ රෝග සායනයකට පැමිණි රූමත් කාන්තාවකට සිදු කළ වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් අනතුරුව ඇයට ඒඩ්ස් රෝගය වැළඳී තිබෙන බව සැලවී තිබේ. මෙම කාන්තාවගේ රෝග විනිශ්චය අනුව ප්‍රතිකාර ලබාදෙන්නට ප්‍රථමයෙන් ඇය ඇසුරු කරන ලද වෙනත් අය ගැනද දැනගැනීමට
    වෛද්‍යවරුන්ට අවශ්‍ය වූයේ ඒ අයටදමේ වනවිට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව සැක බැවිනි. ඒ නිසා ඒ ගැන ඇගෙන් විමසීමේදී ප්‍රකට ව්‍යාපාරිකයින් නළුවන් මෙන්ම ලංකාවේ නමගිය ජ්‍යොෂ්ඨ ඇමතිවරයෙකුද සිටි බව හෙළිදරව් වී තිබේ.

    පුද්ගලික කාරණාවක් වීමත් හා වෛද්‍ය ආචාර ධර්ම නිසාත් මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මාධ්‍ය වෙත හෙළි කර නැත. කෙසේ නමුත් මේ ගැන පසුගිය සතිඅන්ත ජාතික පුවත්පතකින් ව්‍යාංගයෙන් හෙළිදරව්වක් සිදු කර ඇත.
    එහි මෙසේ සඳහන් වෙයි.

    ‘වෙනත් බලවතුන් එහෙම ආශ්‍රය කළේ නැත්ද කියලා වෛද්‍යතුමා ප්‍රශ්න කළාම මඳක් පැකිලුණ තරුණිය දැනට ආණ්ඩු කරන එක්තරා මහ පක්ෂයක ජ්‍යෙෂ්ඨ මට්ටමේ ඇමැති පට්ටමක් දරන කෙනෙක්ගෙ නමත් කිව්වලු.
    දැනට තනිකඩව වෙසෙන මේ දේසපාලුතුමා එන්නෙත් ඈත පළාතකින්. එයාගෙ විෂයත් ගමට සම්බන්ධයි. පවුලත් දේසපාලනේට ගෑවිච්ච අය… කොටින්ම කිව්වොත් එක්තරා දිසාවක නායකයෙක් හැටියටයි දැන් වැඩ කරන්නෙ කියලා අර සුන්දරිය කිව්ව බව ඒ රෝහලේ සේවකයෙක් දන්නවා.‘

  6. SA Kumar Says:

    What can we do now? Let’s have Iddiyappa(m) & seeni sambal

  7. Senerath Says:

    @Kumari
    Why is Mahinda is silent about most Pal Hora action of Kunupalanaya ? Anyone talking about Australian SMEC scandle of Maru Sira ? I haven’t heard. HORU VENUWEN HORU ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress