කිතුලට නො නැඟි ගැහැණිය!
Sunday, October 29th, 2017වරුණ චන්ද්‍රකීර්ති මතක විදිහට ඒ 2010 අවුරුද්දේ දවසක්. අවිස්සාවේල්ලේ ඉඳලා මහරගමට ධාවනය වුනු ලංගම බස් රථයකට මේ ලේඛකයා ගොඩවුනේ කොස්ගමින්. වෙලාව උදේ 11 විතර වෙන්න ඇති. සතියේ දවසක් වුනත් බස් එකේ වැඩිය සෙනඟ හිටියේ නෑ. බස් එකත් ධාවනය වුනේ මිනී ගෙනියන වාහනයක් ධාවනයකරනවාට වඩා තරමක් වැඩි වේගයකින්. මේ ලේඛකයා වාඩිවුනේ බස් රථයේ මැද හරියට වෙන්න […]
More >