ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…
Posted on October 24th, 2018

 lanka C news

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමගින් දේශපාලනික වශයෙන් ලගම හිතවත්කමක් පවත්වන පුද්ගලයා ඇමති සරත් ෆොන්සේකා යයි තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් මුල් කට උත්තරයේ සදහන් කරන ලද බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

අද වන විට සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශයන්ගෙන් එම ප‍්‍රකාශයේ සත්‍යතාවය තහවුරු වෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේ කේස් එකේ පිටිපස්සේ ඉන්නේ සරත් ෆොන්සේකා මහතා සහ තවත් පිරිසක්’ යයිද ඔහු සදහන් කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා කුමන්ත‍්‍රණය කලේ යයි නාමල් කුමාර මහතා විසින් කරන ලද චෝදනාවක් මත ඔහු විසින් රහස් පොලීසියට ප‍්‍රකාශ ලබා දී ඇත.

ඔහුගේ අද මාධ්‍ය හමුව අනුව ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා ඇමතිවරයා හා තවත් පිරිසක් යයි කියැවෙයි.

5 Responses to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…”

  1. Christie Says:

    We are an Indian Colony run by India and Indian Parasites here.

  2. Hiranthe Says:

    Why releasing part by part?

    This is suspicious too!!

    You have some news item to release almost every month. Why not disclose everything in one go. If you are holding some more secrets without disclosing, you are exposing yourself to danger of elimination.

    Otherwise it looks like you are part of a conspiracy bringing up issues to mislead the masses and keeping the public minds occupied into these issues away from the more burning issues like the Ealam constitution, selling of national assets and looting public funds by the Yahapalana champions.

    You are a news maker like Ranjan Ramanayake.

  3. ranjit Says:

    This guy maybe telling the truth. UNP leadership and the UNP party is capable of doing such things using traitors like Ponnaseka. Ponseka is living with hatred towards Rajapaksa’s. So this can be true. This guy Namal should tell everything to the public without hiding anything soon. The whole country should know the truth. This current yamapalakayo came to power by a coup orchestrated by foreign agencies and the enemies of Rajapaksa’s so this maybe another coup before the Presidential election. Western hypocrites and the Indian parasites maybe planning again to keep this yamapalanaya as they were afraid of Mahinda Rajapaksa. We hope Namal is telling the truth. Government must give him protection at this hour as he is a very important informer of a coup.

  4. Charles Says:

    Sarath Fonseka is a dangerous man. He must be the one who is behind the whole conspiracy issue. This Namal should go to a TV sttion and annpounce the whole thing otherwise it is possible that he may go to the grave with his secrets. The President must wake up and get the IGP replaced and get Nalaka, Pujitha arrested. Namal should also be arrested for his own safety. But as it is even the CID,the FCID and the police force are suspicious, and cannot be trusted…..Sri Lanka is in a real serious situation and we are accusing Mahinda Rajapakse and making hell out of past murders of Lasantha the journalists, Thajudeen and white van kidnapping while greater dangers unfolding now are being brushed under carpets.

  5. Charles Says:

    Christie suggest some thing instead of always repeating the same thing over and over again. We know it. we are a colony of Indian Parasites

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress