ස්විස් නිලධාරිනියගේ සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි ඉදිරිපත් නොවීම ගැටලුවක් – අජිත් ප්රසන්න
Posted on November 29th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා.
එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණ කළා.