මළ මිනී සමඟ සන්ධාන හැදීම
Tuesday, December 12th, 2023රජිත් කීර්ති තෙන්නකෝන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 12 ක් මේ වන විට ‘මැතිවරණ සන්ධාන‘ ගොඩ නැගීමට සාකච්ඡා පවත්වති. පාර්ලිමේන්තු දේශපාලනයේ උපරිම අවදානව ඇත්තේ සන්ධාන හැඳීමේ දී ය. ‘දැලි පිහියෙන් කිරි කෑමට වඩා බියකරු‘ සන්ධාන හැදීම ප්‍රවේශමෙන් කළ යුතු ව්‍යවස්ථාමය අභ්‍යාසයකි. විධිමත් ලියාපදිංචියක් සහිත ‘සන්ධාන‘ හා ‘කට වචනයට නැතිනම් අවබෝධතා ගිවිසුමකට‘ සීමා වූ සන්ධාන රැසක […]
More >