ආණ්ඩුව බලයට පත්වූ දා සිට ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ රැස්වී නෑ — වී/සහල් අවුල උග්‍ර වන්නේ ඇයි?
Wednesday, January 29th, 2025රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්‍රශ්නය හාල් සහ පොල් ය. ආණ්ඩුව වී/සහල් කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන් 16 දෙනා එකම රැස්වීම් මේසයකට ගෙනත් නිශ්චිත මාර්ග සිතියමක් සාදා ගන්නේ නැතිනම්, ඉදිරි […]
More >