කිරි මිලදී ගැනීමට මිල්කො සමාගම සුදානමින්
Tuesday, March 17th, 2020ලසන්ත වික්‍රමසිංහ කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය මිල දී ගැනීමට මිල්කො සමාගම සූදානම්. මේ වන විට රටේ පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් කිරි ගොවීන් හට ඔවුන්ගේ කිරි අලෙවි කර ගැනීමේ අපහසුතා ඇති වන බව අපට වාර්තා වී ඇත. එය සැළකිල්ලට ගෙන කිරි ගොවීන් නිපදවන දේශීය කිරි අඛණ්ඩව මිල දී ගැනීමට මිල්කො සමාගම විසින් තීරණය කර තිබේ. එබැවින් මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග හා ග්‍රාමීය […]
More >