Author Archive for Chanaka Bandarage

දිත්වා අවතැන්වූවනට ඔවුන් කැමති නම් උතුරේ සහ නැගෙනහිර ජීවත්විය හැකි විය යුතුයි 

Sunday, December 7th, 2025

චානක බණ්ඩාරගේ දිත්වා සුළි කුණාටුවෙන් වැඩිපුරම පීඩාවට පත් දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කෑගල්ල, බදුල්ල, නුවරඑළිය සහ අනුරාධපුරයය. සිය ගණනක් පුද්ගලයින් මිය ගිය අතර බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇත. මරණ සහ අතුරුදහන් වූ සංඛ්‍යාවේ එකමුතුව 1,000 සීමාව ඉක්මවීමට හොඳටම ඉඩ තිබේ. අපේ දිවයිනේ ජනගහනයෙන් 35% ක් පමණ ජීවත් වන්නේ නායයෑම් අවදානම වැඩි ප්‍රදේශවලය. මේ නිසායි දීත්වා සුළි […]

More >

Willing victims should be resettled in the North and the East

Saturday, December 6th, 2025

Chanaka Bandarage Kandy, Kegalle, Badulla, Nuwara Eliya and Anuradhapura are the districts most affected from Dithwa cyclone. Hundreds of people died and many are missing. The casualty figure is likely to surpass the 1,000 mark. About 35% of our island’s population lives in high risk landslide prone areas. This is why Dithwa hit the central […]

More >

භයානක සහ අසාධාරණ පුර්වාදර්ශයක් (a bad & discriminatory precedent)

Monday, November 24th, 2025

චානක බණ්ඩාරගේ ශ්‍රී ලංකාවේ එක්තරා පෞද්ගලික අංශයේ සේවක කොට්ටාශයක පඩියෙන් කොටසක් මාසිකව රජය විසින් ගෙවන බවට වූ යෝජනාවක් පසුගිය අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කර තිබුණි. මෙය මේ රටේ පමණක් නොව මුළු ලෝකයේම කිසිම රජයක් විසින් මෙතෙක් ගෙන ඇති තීරණයක් නොවිය යුතුය. පෞද්ගලික අංශයේ සේවකයන් කොට්ටාශයකට අවම වැටුපක් නියම කිරීමට රජයට බලය ඇත. නමුත් ඒ වැටුප […]

More >

ලොකු බස්  

Monday, November 10th, 2025

චානක බණ්ඩාරගේ 10/11/25 දින සිදුවූ බිහිසුණු තලාව බස් අනතුරෙන් පසුවයි. 10/11/25 සඳු දින අනුරාධපුර තලාව ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරින් 6 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. ඉතා පටු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෙම බස් රථ අනතුරෙන් මැරුණු සහ තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ද වුහ. […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස)

Monday, October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ  රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවමනාවෙන්ම ප්‍රචාරය කිරීම නතර කලේ නම්, ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතුයි. 60/70 දශකයේ පහළ වූ ශ්‍රේෂ්ට සංගීතඟයයන් අද කාලේ බිහි නොවීමට […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (13කොටස)

Friday, October 24th, 2025

චානක බණ්ඩාරගේ ඔන්න පහුදිය දවසක මම ගියා දේශනයක් අහන්න. මහා තර්ක විතර්ක ගොඩක්. මිනිස්සුන්ට ලංකාවේ ඕනෑම  තැනක ජීවත් වෙන්න පුලුවන්ලූ. හැබැයි, එතකොට උතුරේ පරම්පරා ගානක් හිටපු සිංහලයෝ උතුරට ආපසු යන්නේ නැද්ද කියලා ඇහුවහම හ්ම් නැහැ. ලබන සතියේ තවක් රැස්වීමක්‌.  බලමු එදාට මොකක්ද මේ අය  කියන්නේ කියා. අවම තරමින් 25% කට පමණ වූ භුමි ප්‍රදේශයක්  මේ […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (12කොටස)

Thursday, October 23rd, 2025

චානක බණ්ඩාරගේ ගුණදායක කෑම, දිනපතා ව්‍යායාම, නිදහස් මනස, පිරිසිඳු වතුර, තරබාරුකම පාලනය; මේ වගේ දේවලින් බොහෝ ලෙඩ දුක් අපෙන් ඉවත් කර තබා ගන්න පුළුවන් – හර්ද, පිළිකා, දියවැඩියා, වකුගඩු, අංශබාග වැනි රෝගී තත්ත්ව. ඇවිදීම, යොගා, පිහිනීම, විවිධ ව්‍යායාම, බය්සිකල් පැදීම, සෙමින් දිවීම ඉතා හොඳ  ව්‍යායාම වර්ග වේ. නිරොගීව, ක්‍රියාශීලීව දිගු කලක් ජීවත්වෙන්න පුළුවන් වේවි.    නිරතුරුව […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස)

Friday, October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසයි. දන්නා දේට වඩා නොදන්න දේ බොහෝයි. වැරදෙන එක පුංචි දෙයින් ඔයාගේ ලස්සන මුළු ජීවිතේම අඳුරු කරන්න පුළුවන්. එදාට […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (10 කොටස)

Tuesday, October 14th, 2025

චානක බණ්ඩාරගේ තම සැමියා/බිරිඳ ට දේවත්වයෙන් මෙන් සළකන අය ඇත. එහි ගැටළුවක් නැත. තමන් ‘පිච්ච මලින් උපන් කුමාරියක්’ මෙන් සුපිරිසිදුයි කියා සිතන ස්ත්‍රීන් ඇත.  තමන් ‘සුදු පාවඩයක්’ වාගේ පිරිසිඳුයි කියා සිතන පිරිමි ඇත. එසේ සිතීම හොඳය, මන්ද, එසේ සිතන්නේ ඒ අය එසේ ජිවත් වෙන නිසාය. තම ස්වාමියා පිට රට යන අවස්ථාවේ අපේ සිංහල කුල කාන්තාවක් […]

More >

අපිපරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (9කොටස)

Saturday, October 11th, 2025

චානක බණ්ඩාරගේ සමාජයේ කවුරුත් එකයි. හැමෝගෙම ලේ රතු පාටයි. හැම දරුවෙක්ම (රාජ කුමාරයෙක් හෝ සිඟන දරුවෙක්) මේ ලොවට බිහිවෙන්නේ අහිංසකව හඬා, එතැන උස් පහත් භේදයක් නැත. විෂම සමාජයයි ඒ දරුවන්ව විෂම වැඩිහිටියන් බවට පත් කරන්නේ.  බොහෝ වේලාවට ගමේ පොලිස්කාරයා, ග්‍රාම සේවක, සමෘධි නිලධාරි දුප්පත් මිනිස්සුන්ට තමා ‘පාර්ට්’ පෙන්වන්නේ.  මේ අයගේ බලය නිසා පළාතේ පොලිසිය, දිසා […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (8 කොටස)

Wednesday, October 8th, 2025

චානක බණ්ඩාරගේ මම කිසියම් වැරැද්දක් කර ඇත්නම් සමාවෙන්න දෙවියනේ. මාව මරන්න එපා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ළමයින් පාසලෙන් නිවසට පැමිණ මා සොයා නොගත් විට ඔවුන් ද සාගින්නෙන් මිය යනු ඇත”. මේ මැදිවියේ මවක් අලියාට කිවූ දෙයක්. මර බිය නිසා ඇයගේ මුවින් මේ එක් වදනක් වත් පිට නොවීය. ඇයට කළ හැකි වූයේ බිම වැතිර අලියාගේ දෑස් […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (7 කොටස)

Saturday, October 4th, 2025

චානක බණ්ඩාරගේ ඉස්සර දැව සංස්ථාවෙන් වනාන්තර අක්කරයක් කපනවා නම් කැලෑ  දෙපාර්තමේන්තුවෙන් ඒ ගමන්ම අක්කර 2ක් වත් කැලේ වවනවා. අද එය එසේ සිදුවන්නේ නැහැ. අපේ කැලෑ කපා ස්වාභාවික පරිසරය සහ කාලගුණය වෙනස් කරගැනීම සහ වන ජීවී ගහනය අඩු කර ගැනීමට වඩා හොඳයි අපට අවශ්‍ය ලී වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වීම. මැලේසියාව, ඉන්දුනීසියාව රටවලින් අඩුවට ගන්න පුළුවන්. සමහර […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (6 කොටස)

Wednesday, October 1st, 2025

චානක බණ්ඩාරගේ රටේ ජනාධිපති, ප්‍රබල ඇමතිවරු, විපක්ෂනායක, සභානායක සහ බොහෝ මන්ත්‍රීවරු තමන්ගේ මන්ත්‍රී පදවි ලැබීමට පෙර  කිසිදා රැකියාවක් කර නැති අය නම් ඒ රටට දෙවියන්ගේම පිහිටයි. රටේ සාමාන්‍ය ජනතාව මෙන් රට කරන පාලකයන් කළින් කිසියම් හෝ රැකියාවක් කර තිබු අය විය යුතුයි. එවිටයි ඔවුනට රටේ වැඩ කරන ජනතාවගේ හර්ද  ස්පන්දනය දැනෙන්නේ, තේරෙන්නේ. ආයතනයක සේවකයෙක් මාසික […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (5 කොටස)

Sunday, September 28th, 2025

චානක බණ්ඩාරගේ රටක නායකයා  විය යුත්තේ හොඳට දුක් විඳලා, ‘කට්ට කාලා’, මහා පොලවේ හොඳට අඩිය තබලා හිටිය කෙනෙක් (ස්වයං රැකියාවල යෙදුනු අය වගේ අය ඉතා හොඳයි). ඒ අයට පොදු ජනතාවගේ ප්‍රශ්ණ තේරෙනවා, මොකද, ඒ අයත් ඒ දුක විඳලා තියෙන නිසා. පුංචි දෙයක් උනත් අස්සක් මුල්ලක් නෑර බලා, ප්‍රශ්නවල මුලටම ගොස් සොයා, විසඳපු, පොඩි කාලේ හොඳට […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (4 කොටස)

Wednesday, September 24th, 2025

චානක බණ්ඩාරගේ කෙසෙල් වගා කරන්න කියා සෝමාවතිය මහා වනයේ අක්කර දහස් ගානක තට්ටේ ගෑවාලු, පස්සේ කරන්න බැරිවෙලා හකුලාගෙන ගිහිල්ලා. හැබැයි විනාශය කරලා ඉවර උනාට පස්සේ. රටේ ප්‍රසිද්ධ අය සම්බන්ධ වෙලා තියෙනවා වැඩේට. වනයක් මැදින් රථ වාහන යන ප්‍රධාන පාරක් (බස් පවා යන) කපනවා කියන්නේ යම් දිනක ඒ වනයේ අවසානයයි. විල්පත්තුවෙත්, යාලේත් පවා මේ දේවල් පසුගිය […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (3 කොටස)

Saturday, September 20th, 2025

චානක බණ්ඩාරගේ කතරගම – ත්‍රිකුණාමල (කොළඹ හරහා) බසයේ මාගේ අසුන  ලඟින් වාඩිවී ගිය තරුණිය බසය තේ බොන්න නැවැත්වූ වෙලේ සිසිල් බීම බෝතලයක් පමණක් අරගෙන මා සිටින මේසයේම  පුටුවේ වාඩි  විය. මාද  සිසිල් බීම බෝතලයක් පමණක් බොන බව දුටු ඇය කථා කරමින්, ‘මමත් අයියේ කවදාවත් මේ හෝටලෙන් කන්නේ නැහැ. කාටද පුළුවන් මේ කෑම කන්න.  තිබහා  යන්න […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (2 කොටස)

Tuesday, September 16th, 2025

චානක බණ්ඩාරගේ කුණු දමන පෙට්ටියක් හම්බුවෙන තෙක්  කිමි 2ක් තම බස් ටිකට් එක කමිසයේ උඩ සාක්කුවේ දමාගෙන  පයින් ගිය විශ්‍රාම ලත්  ඉස්කෝලේ මහත්තයෙක් හමු උනා. ඇහුවහම කිවුවා පාර අවට වෙන මොන කුණු කන්දරාවක් තිබුනත් තමන්ගේ කුණු (බස් ටිකට් එක) පාරේ විසිකරලා පරිසරය තවත් අපවිත්‍ර කරන්න හිත ඉඩ දුන්නෙම නැතිලු.  කොච්චර හොඳ මහත්මයෙක්ද? අපට 1948 නිදහස […]

More >

අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (1 කොටස)

Saturday, September 13th, 2025

චානක බණ්ඩාරගේ නුවරට කෝච්චියේ යනවිට අම්මා සමඟ ගමන් කල අවුරුදු 12ක පමණ හුරුබුහුටි පිරිමි ළමයෙක් ගෙදරින් ගෙනා විවිධ කෑම ජාති  කා ඒවා ඔතා ගෙන ආ සෑම කොලයක්ම, අත පිසින කොළ, හිස් බීම බෝතල, ප්ලාස්ටික් බෑග්,  පොලිතීන් ෂීට්, බට  පවා,  ජනේලයෙන් එලියට විසි කලේ එළිය කුණු පෙට්ටියක් කියා හිතා ගෙන වගේ. අම්මයි, පුතයි හරි හරියට මේ […]

More >

ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල්  

Tuesday, September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු  පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ  ඒමද අඩු විය හැකියි. පැය ගණන් කාර්/බස්  ඇතුලේ ට්‍රැෆික් එකට හිරවී තම වටිනා කාලය නිරපරාදේ වැය කර ගන්නේ මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ කර්තව්‍යට කෙලින්ම උරදී සිටින රටේ […]

More >

ශ්‍රී ලංකාව තායිලන්තකරණය කිරීම සහ (2) කච්චතිව්

Saturday, September 6th, 2025

චානක බණ්ඩාරගේ රජය විසින් මෑතකදී කොන්දේසි මත විදේශ යයි කියන සමාගම් වලට (7ට)  මේ රටේ නිතීගතව ගංජා වගා කිරීමට අවසර දෙනු ලැබිය. මේ සමඟම මේ රටේ ගංජා ප්‍රවර්ධනකාරිනට නව පණක් ලැබී තිබේ.   තායිලන්තයේ ක්‍රමය මෙහිද අනුගමනය කළ යුතු යයි එක් හිටපු දේශපාලනඥයෙක් විවිධ යු ටියුබ් නාලිකාවල ඉදිරිපත් වෙමින් පවසයි. 2022 දී ගංජා නිතීගත කිරීමෙන් […]

More >

ICCPR යනු ජනතා හිතවාදී, පොදු ජන හිතකාමී ජාත්‍යාන්තර සම්මුතියක් වුවත් ශ්‍රී ලංකාවේ එය බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ  ජනතාව පෙළන, ජන අදහස් ප්‍රකාශ කිරීමට එරහි, ජනතාවට දැඩි තහංචි පනවනදේශීය පනතක් ලෙසිනි  

Thursday, September 4th, 2025

චානක බණ්ඩාරගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුතිය (The International Covenant on Civil and Political Rights – ICCPR)  1976දී ජාත්‍යාන්තරයේ බිහි විය. එය බහුපාර්ශ්වික ගිවිසුමකි. රාජ්‍යයන් 175කට වැඩි ප්‍රමාණයක් මේ වන විට එයට සම්මුති වී ඇත. ශ්‍රී ලංකාව 1980 ජූනි 11 වැනි දින මෙම ගිවිසුමට (මෙතැන් සිට, ‘සම්මුතිය’) ඇතුළත් විය.   මෙම සම්මුතිය මගින් වගකීම් පනවන්නේ රාජ්‍යයන් මත පමණි. එනම්,  සම්මුතියේ පාර්ශ්වකරුවන්. මෙම […]

More >

ශ්‍රී ලාංකික මාක්ස්වාදීන් සිංහලයාට හෝ බෞද්ධාගමට පක්ෂපාතී වී නොමැත

Friday, August 29th, 2025

චානක බණ්ඩාරගේ 19/8/25 දින ලංකාවෙබ්හි පළවූ ‘Sri Lankan Marxists have not been pro – Sinhala or pro – Buddhist’ යන ඉංග්‍රීසී ලිපියේ සංශෝධිත සිංහල පරිවර්තනය, එම මුල් ලේඛකයා විසින්ම   ආචාර්ය එන්.එම්. පෙරේරා ආදී ආනන්දීයයෙක් බව සත්‍ය නමුත් වැඩිහිටියෙකු ලෙස ඔහු බුදු රජානන්  වහන්සේට සැබෑ ලෙස වන්දනා කිරීමේ අරමුණෙන් බෞද්ධ විහාරස්ථානයකට ගොස් තිබේද නැද්ද යන්න […]

More >

Sri Lankan Marxists have not been pro – Sinhala or pro – Buddhist

Tuesday, August 19th, 2025

Chanaka Bandarage True Dr NM Perera was an old Anandian, but it is doubtful whether or not as an adult he had ever attended a Buddhist temple with the true sense of worshipping the Lord Buddha. The LSSP never fought for Sinhala, Buddhist rights. It’s other Marxist partner, the Communist Party was the same. When […]

More >

Shutting down of the Presidential and other Government Houses

Friday, August 15th, 2025

Chanaka Bandarage The President’s Office has clearly articulated that it will release all the Presidential Houses to the government’s housing pool except the Colombo and Kandy Houses. The government states they will be converted to various ventures like tourist hotels, education institutions, offices etc. The following Presidential Houses are destined to be shut down: It […]

More >

Running to the CID

Monday, August 11th, 2025

Chanaka Bandarage In the olden days citizens were not allowed to file complaints with the CID. It was a sacred establishment that only investigated serious crimes.  The IGP would refer from countrywide Police Stations of serious, unsolved crimes – mostly murders, big time theft etc to the CID. Basically, the CID was out of bounds […]

More >

ඉංග්‍රීසි ගැන

Wednesday, August 6th, 2025

චානක බණ්ඩාරගේ ලෝකයේ ප්‍රධානම  භාෂාව ඉංග්‍රීසිය. සෑම කෙනෙක්ම එය ඉගෙන ගත යුතුය, විශේෂයෙන්ම  විදේශගත වීමට අදහස් කරන අය. ඉංග්‍රීසි ඉගෙනීමට වයස් සීමාවක් නොමැත. රාත්‍රී පාසලක වුවද ඉංග්‍රීසි ඉගෙන ගත හැකිය. අන්තර්ජාලය භාවිතයෙන් බොහෝ මාර්ග තිබේ. බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතා කිරීමට ලැජ්ජා වෙති. එහෙත්, කතා නොකර සිටියොත්, ඔවුන් කිසි විටෙකත් එය ඉගෙන නොගනිති. වැරදි සහිතව වුවද […]

More >

Oh Jayamangala Gatha!

Monday, August 4th, 2025

Chanaka Bandarage Jayamangala Gathas are a set of eight benedictory Buddhist stanzas sung at auspicious occasions such as the commencement of new ventures like opening ceremonies, weddings, undertaking long voyages etc. Jayamangala Gathas are very melodious. These Buddhist hymns are  usually sung by 6 – 8 young teenage girls clad in lama sari. The Gathas […]

More >

NPP is letting down the people that voted for it; and, NPP is no longer Leftist but Liberal

Thursday, July 31st, 2025

Chanaka Bandarage Since 1970 or so all parties in this country have been extremely corrupt. Then, in the past 35 years we became one of the most corrupt countries in the world. Because the politicians are so corrupt, public servants too became corrupt; they also engaged in all forms of bribery and corruption. This phenomenon […]

More >

විජය ඉතිහාසය පොතින් ගිලිහී යාම

Monday, July 28th, 2025

චානක බණ්ඩාරගේ මහාවංශය සඳහන් කරනුයේ – පිරිනිවන් මංචකයේ හොත්තාවූ බුදුන් වහන්සේ ශක්‍රයා අමතා ‘සිංහබා පිත් තෙල විජය කුමර අනගත සත් සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය, මාගේ සස්න ලක්දිව්හි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහුද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.” මහාවංශයට අනුව සිංහලේ රාජ්‍යය බිහි වූයේ  මෙයට වසර 2507  කට පෙර – ක්‍රි […]

More >

සත්‍ය වසන් කර ඉතිහාසය ඉගැන්වීම

Sunday, July 20th, 2025

චානක බණ්ඩාරගේ මෙයට වසර 2500 පෙර උතුරු ඉන්දියාවේ විජය කුමරා සිය පිරිවර (700) සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් සිංහල ජාතියේ ආරම්භය සිදුවීය. එදා, විජයාගමනය ගැන ඉතිහාසය පොත් වල පරිච්චේද ගණනින් කරුණු සැලවිණි. නමුත් අද මෙය ඉතිහාසය පොත්වල පාසැල් දරුවනට නොඋගැන්වේ. අද ළමුනට උගන්වන්නේ හෝමෝ සපියන්වරු අප්‍රිකාවේ සිට සංක්‍රමණය කර ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය වාසය ආරම්භ වූ බවයි. […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress