ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ වීය යුතුයි
Saturday, September 12th, 2015චානක බණ්ඩාරගේ 6/9/2015 දින ලංකාවෙබ් හී පළවූ ‘Sri Lanka should be the Hong Kong of India යන ලිපියේ (සංශෝධන සහිත) සිංහල පරිවර්තනයයි හොංකොං දේශය චීනයේ කරපිටින් ගොස් ධනවත්වු බව කිසිවෙක් විවාදයෙන් තොරව පිළිගන්නා සත්‍යයකි (චීන විප්ලවයෙන් පසු 1940 අග භාගයේදී හොංකොං වේගවත් සහ සාර්ථක කාර්මිකත්වයට පත්ව, ධනවත් රටක් බවට පත් විය). ඩේන් ෂියාඕ පෙන් විසින් […]
More >