එක් වෙමුද වෙන්වී නැසෙමුද යන්න අද සිංහලයාට අැති ප්‍රශ්ණයය්.
Tuesday, June 13th, 2017Herold Leelawardena ඉංගිරිසින් අැමරිකානුවන් සහ නියෝකොන් බටහිරයන් එකතුව අැෆ්ගනිස්තානයේ, ඉරාකයේ, ලිබියාවේ සහ අද සිරියාවෙත් යුද ගිනි අවුලවා සාමාන්‍ය මුසල්මන වැසියන් ලක්ෂ ගනනක් මරා දැම්මා. බටහිරයන් විසින් මිලියන ගනනක සරනාගතයන් මැද පෙරදිග රටවල බෝ කලා. අසරණවු මුස්ලිමුන් යුරෝපය රටවලට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ත්‍රස්තවාදයත් බැට කා නැති යුරෝපයටත් ත්‍රස්තවාදය සාමාන්‍ය දෙයක් බවට පත් උනා. බිරිතානියට බෝම්බ […]
More >