Author Archive for Mahinda Rajapaksa

No final decision on giving Colombo Port’s East Terminal to India – Prime Minister Mahinda Rajapaksa

Wednesday, July 1st, 2020

Courtesy Adaderana Prime Minister Mahinda Rajapaksa says that a final decision has not been taken to give the Eastern Terminal of the Colombo Port to India. President Gotabaya Rajapaksa had last week given the go ahead to Shipping Minister Johnston Fernando to start talks on changing the agreement signed by the previous administration on building […]

More >

Defeating domestic and foreign conspiracies against Sri Lanka

Sunday, June 28th, 2020

(Translation of the speech made by Prime Minister Mahinda Rajapaksa on Sunday 28 June on Defeating domestic and foreign conspiracies against Sri Lanka”.) Most venerable members of the Maha Sangha, Clergymen of all other faiths, people of Sri Lanka and friends, A socialist government assumed power in this country in 1970, but nobody said that […]

More >

ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු

Sunday, June 28th, 2020

(අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2020 ජුනි 28 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් පැවැත්වූ දේශනයේ පිටපත.) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි,  1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව,  චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 […]

More >

Parliamentary Election 2020

Thursday, June 18th, 2020

by Prime Minister Mahinda Rajapaksa MEDIA RELEASE (Translation of the text of a speech made by Prime Minister Mahinda Rajapaksa on Thursday, 18 June 2020) Venerable members of the Maha Sangha, clergymen of all other faiths, Hon. Ministers, former members of Parliament and friends,  After the Presidential election of 16 November 2019, we will be […]

More >

2020 පාර්ලිමේන්තු මැතිවරණය

Thursday, June 18th, 2020

මාධ්‍ය නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා (අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 2020 ජුනි 18 වෙනි බ්‍රහස්පතින්දා කළ කතාවේ පිටපත.) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සියලු ආගම්වල පූජකතුමනි, ගරු ඇමතිවරුනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මිත්‍රවරුනි, 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පස්සෙ   අපිට අලුත් පාර්ලිමේන්තුවක්   පත්කරගන්න වෙන්නේ 2020 අගෝස්තු මාසයේ. 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු හතර හමාරක් යනකන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වලක්වලා […]

More >

Sri Lanka after yahapalanaya, Easter Sunday and Covid-19

Sunday, May 24th, 2020

Prime Minister Mahinda Rajapaksa According to the IMF, in 2014, Sri Lanka was among the fastest growing economies in Asia. Economic growth averaged 6% during the war years from 2006 to 2009 and increased to 7.4% in the post-war years from 2010 to 2014. The debt to GDP ratio was reduced from  90% in 2005 […]

More >

යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ලංකාව

Sunday, May 24th, 2020

අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණයබර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබිණි. […]

More >

11th Anniversary of the victory against the LTTE

Monday, May 18th, 2020

MEDIA RELEASE Mahinda Rajapaksa Prime Minister On the 19th of May we mark the 11th anniversary of the victory against the Liberation Tigers of Tamil Eelam. That was not a war against the Tamil people but against an organization designated by the FBI as the deadliest terrorists in the world. Due to the defeat of […]

More >

කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය

Monday, May 18th, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු. එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය. කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී […]

More >

Today, we commemorate one of the most significant milestones in Sri Lankan history,මිට වසර 11 කට පෙර අද වැනි දිනයක ශ්‍රී ලංකාව අභිමානවත් දේශයක් ලෙස ජයග්‍රාහී සන්ධිස්ථානයක් පසු කළේය

Monday, May 18th, 2020

Mahinda Rajapaksa Today, we commemorate one of the most significant milestones in Sri Lankan history, where 11 years ago we witnessed an end to the constant fear of death, terror and bloodshed. The courage of our brave and heroic soldiers ended the bloodshed that soaked our soil for decades. Thousands sacrificed their lives to end […]

More >

Controlling the Coronavirus pandemic and gradual restoration of normal life

Sunday, May 10th, 2020

MEDIA RELEASE Mahinda Rajapaksa Prime Minister Covid-19 came to the attention of the world as a new disease around the beginning of this year. From the very outset, the World Health Organisation (WHO) stated very candidly that this was a completely new disease and that they too were still in the process of learning more […]

More >

කොරෝනා රෝගය පාලනය කර, ක්‍රමිකව සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම

Sunday, May 10th, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය    කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුලදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත්, ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙන ගනිමින්  සිටින බවය. 2020 පෙබරවාරි 29 වැනිදා වෙනතුරුත් ලෝක  සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන […]

More >

Politicking in the midst of the Coronavirus crisis

Sunday, May 3rd, 2020

MEDIA RELEASE Mahinda Rajapaksa Prime Minister The President, the government, and the state apparatus have focused their entire attention on combating Covid-19. The way in which the people have benefited from this is clearly apparent. Even in the midst of this national crisis and global disaster we see the unpleasant sight of the political opposition […]

More >

කොරෝනා උවදුර පසකෙ තබා දේශපාලනය කතා කිරීම

Sunday, May 3rd, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ […]

More >

Coronavirus pandemic and the postponed Parliamentary election

Saturday, April 18th, 2020

Mahinda Rajapaksa Prime Minister MEDIA RELEASE The Coronavirus pandemic hit countries like the USA, India and Bangladesh in a situation where their economies had been experiencing strong growth for years. In contrast, Sri Lanka has had to face this crisis in a state of economic ruin. During the five years of yahapalana misrule from 2015 […]

More >

කොරෝනා වෛරස් වසංගතය හා කල් දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය

Saturday, April 18th, 2020

මාධ්‍ය නිවේදනය  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කොරෝනා වෛරස් වසංගතය ඇමරිකාව, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට බලපෑවේ එම රටවල් කාලයක් මුළුල්ලේ වේගවත් ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරගෙන, ශක්තිමත්ව සිටි අවස්ථාවකය. නමුත් ලංකාවට මේ උවදුරට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේය. 2015 සිට 2019 දක්වා සිදු වූ අවපාලනය නිසා අපේ ණය බර 71% කින් වැඩි විය.  රුපියලේ අගය 30% […]

More >

A dastardly attempt to use legal arguments to block government finances and sabotage the anti-Coronavirus campaign

Monday, March 23rd, 2020

MEDIA RELEASE Mahinda Rajapaksa Prime Minister On the day that a countrywide curfew was declared to prevent the spread of Coronavirus – Friday the 20th March 2020 – UNP Leader Ranil Wickremasinghe issued a media release stating that the previous government led by him had not passed a Budget for 2020 but that they had […]

More >

නීති තර්ක වලින් ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙලා දකිමු.

Monday, March 23rd, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් […]

More >

Prime Minister’s statement on Coronavirus outbreak in Sri Lanka

Friday, March 20th, 2020

Courtesy Adaderana PM urges public to follow medical, government advice properly to beat coronavirus Prime Minister Mahinda Rajapaksa today (20) urged the public to take well thought out decisions amidst the global Covid-19 pandemic while assuring that the government has taken necessary measures to face any crisis situation. In a special statement, the Premier also […]

More >

Collective travel ban imposed on the Army Commander and his family by the USA

Wednesday, February 19th, 2020

MEDIA RELEASE by Mahinda Rajapaksa Prime Minister The United States of America has prohibited the Commander of the Sri Lanka Army Lt. Gen. Shavendra Silva or members of his family from entering that country. Even though we are now in the 21st Century, even members of his family who have not been accused of any wrongdoing […]

More >

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලට එ‍රෙහිව සාමූහික ගමන් තහන්චි පැමිණවීම

Wednesday, February 19th, 2020

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අපි දැන් සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්,  කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ […]

More >

It is the policy of the government not to sell any Sri Lankan resources to another country; says Prime Minister in India

Sunday, February 9th, 2020

Courtesy Hiru News Prime Minister Mahinda Rajapakse says it is the policy of the government not to sell any Sri Lankan resources to another country. The Premier stated this during an interview with the Hindu News paper. Prime Minister Mahinda Rajapaksa who is currently in Indian has said that it would be great if India […]

More >

පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම ගැටළුවක් – අගමැති

Monday, January 27th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිවීම හේතුවෙන් රටට හිතකර අණපනත් අනුමත කර ගැනීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේබව සඳහන් කළා. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට වසර 9ක් සපිරීමට සමගාමීව සංවිධාන කර තිබූ අපොස උසස් පෙළ සිසු ඇගයීම් උත්සවය එම විද්‍යාල […]

More >

The fork-tongued stance of the UNP on the MCC pact

Sunday, January 19th, 2020

MEDIA RELEASE Mahinda Rajapaksa Prime Minister We hear the newly appointed Opposition Leader and other Parliamentarians of the UNP making frequent references to the controversial MCC pact. The Opposition Leader states on the public platform that the MCC pact should be torn up and that he will not allow the present government to implement it. […]

More >

එම්.සී.සී ගිවිසුම ගැන එ.ජා.ප.යේ දිව දෙකේ ස්ථාවරය

Sunday, January 19th, 2020

මාධ්‍ය නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ එක්සත් ජාතික පක්ෂයේ නව විපක්ෂ නායකවරයාත්, එ.ජා.ප මන්ත්‍රීවරුනුත් දැන් නිතරම   එම්.සී.සී ගිවිසුම ගැන කථාකරති. එම්.සී.සී  ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා ප්‍රසිද්ධ වේදිකාවේ කියයි. පසුගිය සතියේ එක්සත් ජාතික පක්‍ෂ, විපක්‍ෂ නායකවරයා අතිපූජනීය මහා නාහිමිවරුන් ඉදිරියේද එම්.සී.සී  ගිවිසුම ඉරා දැමිය යුතු බව […]

More >

The Sri Lanka Air Force possesses extensive and unique experience in combating terrorism

Friday, January 17th, 2020

MEDIA RELEASE-Prime Minister Mahinda Rajapaksa (Translation of the text of the speech delivered by Prime Minister Mahinda Rajapaksa on the occasion of the Commissioning of officers and the award of  Flying Brevets by the Sri Lanka Air Force on 17 January 2020) Venerable members of the Maha Sangha, clergymen of other faiths, Hon. State Minister […]

More >

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ත්‍රස්තවාදයට එරෙහි සටන් පිළිබඳව වෙනත් ගුවන් හමුදා නොලැබූ, සුවිශේෂ අත්දැකීම් සහිත ගුවන් හමුදාවක්.

Friday, January 17th, 2020

මාධ්‍ය නිවේදනය-අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා (අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2020 ජනවාරි 17 වෙනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදා අධිකාරි පත්‍ර පිරිනැමීමේ හා පියාසර ලාංඡන පැළදවීමේ පෙරට්ටුව අවස්ථාවේදී කළ කතාවේ පිටපත.) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමනි, ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමනි, ගුවන් හමුදාපතිතුමනි, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ […]

More >

Ideas being introduced into the minds of children to be scrutinised

Friday, December 27th, 2019

MEDIA RELEASE Prime Minister Mahinda Rajapksa  (Translation of the speech made by Prime Minister Mahinda Rajapksa at the National Dhamma School Convention and Awards Ceremony held at Irattaperiyakulam in Vavuniya on 27 December 2019.) Most Venerable Mahanayaka Theras, Anunayaka Theras and members of the Maha Sangha, Hon. Ministers, Parliamentarians, Secretary to the Ministry of Buddha […]

More >

ළමුන්ගේ හිත් තුළට දාන මතවාද ගැන විමර්ශනයක්

Friday, December 27th, 2019

මාධ්‍ය නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා (2019 දෙසැම්බර් 27 වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී සමස්ථ ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කළ කතාවේ පිටපත) වැඩමවා වදාල මහානායක ස්වාමීන්වහන්සේලා, අනුනායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, ගරු ඇමතිවරුනි, මන්ත්‍රීවරුනි, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමනි, දහම් පාසල් ගුරුවරුනි, දෙමවිපියනි, දහම්පාසල් ශිෂ්‍යයනි; අද […]

More >

යුද හමුදාවේ නවක නිලධාරීන්ට අගමැතිතුමා දුන් පණිවුඩය

Saturday, December 21st, 2019

මාධ්‍ය නිවේදනය (2019 දෙසැම්බර් මස 21 වෙනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දියතලාව යුද හමුදා අධ්‍යන පීඨයේ කැඩෙට් නිලධාරීන් හැටියට පුහුණුව ලබා යුද හමුදා සේවයට එක්වෙන තරුණ නිලධාරීන් හා ඔවුන්ගේ දෙමාපියන් අමතා කළ කතාවේ පිටපත.) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමනි, ආරක්‍ෂක ලේකම්තුමනි, ආරක්‍ෂක මාංඩලික ප්‍රධානීතුමනි, ශ්‍රී ලංකා […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress