ගී සිළුමිණ – දෙවන කොටස​
Posted on August 21st, 2014

siri Bandara

සිංහල ගී කෙත සැරසූ ඔබ අප රසවිඳි අපූර්වතම හරවත් ගී සමුච්ඡයක රසය සහ ගීතයේ කතාව පිළිබඳව විවරණයක් සමඟින් ඔබට එම ගී තව තවත් සමීප කර වන්නට අපි ගන්න පුංචි උත්සාහයක් තමයි ගී සිළුමිණ. 
 
 මේ සඳහා දායක වන්නේ හෙළ ගී කෙත පෝෂණය කරන්නට තම නිර්මාන දායකත්වය නිර්ලෝභීව පුදන ගේය පද රචක සහ කාව්‍යය රචක ලන්ඩන් විහාර වාසී පූජ්‍යය කෝන්වැවේ අරියරතන ස්වාමින් වහන්සේ. 
 
ගී සිළුමිණ මෙවර සංවාදයට ගන්නේ සංගීත විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන “වන්නි වනපෙතේ” නම් වූ අපූරු ගීයයි. බලන්න මේ ගීයේ පසුපස ඇති ශෝචනීය පුවතේ ඔබ අපි සැවොම අඩු වැඩි වශයෙන් හෝ කොටස් කාරයෝ නොවේද කියලා. මෙය අසා රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න
 
 කරුණාකර මෙය රස විඳ ඔබ දන්නා සිංහල ගීයට ලැදි සැමට බෙදා හරින්න​. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress