ඔහොම යං
Posted on November 21st, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

 වසර දස දහස් ගණනාවක් තිස්සේ අපේ කුඩා දිවයින  හදමින් වඩමින්මෙරට වාසභූමි කරගෙන සිටි යක්ෂ නාග  නම්වූ  ඔ  දැ ති  තෙදැති   සුපිරි  තාක්ෂණික ප්‍රජාව  මේ රට  ඉදිරියටත් නොනැසී පවත් වා ගෙන යාමට තරම් දක්ෂ බවදුටු බුදු හිමියෝ  තෙවරක්ම  වැඩම කර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ඥාන සම්භාරයද  ලබාදුන්නේ  ඉදිරියේදී තවත්  වැඩිදියුණු වූ සමාජයක් ඇතිකරලීමේ පරමාර්ථයෙනි පසුව ඔවුහු  ආර් ය  යන්ද  සමග එකතුවී  සිංහල නම්වූ ජාතිය බිහිකර   ශ්‍රේෂ්ට  සන්ස්ක්රුති යක් හා ශිෂ්ටාචාරයක්  බිහිකර  තමන්ගේ යය ආඩම්බරයෙන් කිවහැකි  රටක උරුමක්කාරයෝවුහ 

සියලු පරසතුරු උවදුරු  මැඩ ලමින් රැකගෙන ආ  රට  පරදෙශීන්ට   අයීති වෙන්නට ඉඩදෙන නීති රීති හදා  ගෙන  පරදෙශීන්ට අවශ්‍ය අන්දමට  ක්‍රියා කරන පාලකයින් කොටසක් 1948 සිට  බලයට පත් වුහ. 1977 දී  බලයට පත්වූ ජේ ආර්  තමන් ගේ පැරණි සිහිනයක් වූ ”’ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්  කිරීම ” යටි හිතේ තබාගෙ  නදෝ  කල  පාපී ක්‍රියාව වන 13අ  සහ පළාත් සභා  ඇතිකිරීම  නිසා  අද  ඒ ශ්‍රේෂ්ට  ජාතිය  හුලං  අඩු , කට්ට පෑදුන ටයරයක් මෙන්  අසීරුවෙන් ධාවනය වෙමින් පවතී කට්ට පෑදුන විට හා  හුලන් අඩු වූ විට  ෂොක් ඇබ්  සෝ බරයද ගහලා යන්නට ඉඩ ඇත.

1505 වන තුරු  සියලු  ගැස්සීම් පැද්දීම් වලට  ඔරොත් තු දුන්නේ  අපේ හුලන් බසින්නට අපි ඉඩ නොදුන් නිසාය. ජේ ආර්  මේ පාපී ක්‍රියාව කරන විට අනේ අපොය් කියන්නට  දෙස්දෙවොල් තියන්නට නම් පිරිස් වලිකෑ වේය. පවට බැන්නත් ඒ එකෙක් වත් පින් කරන්නට ඉදිරි පත්  වන පාටක් පෙනෙන්නට නැත. අපට වරද්දුවේ 1948 දීමය  එදාකලයුතුදේ නොකිරීමේ  වන්දිය අද ගෙවීමට අපට සිදුවී ඇත.1948 දී අපටත් ගාන්ධි වැනි  ජාති හිතය්ශියෙක්  සිටියේ නම් මේදේ වන්නේ නැත,.

ප්‍රභා කරන මරුවාට දෙමල ජාතිවාදය අවසන් වන්නේ නැත. සාමාන්‍ය ජනතාව  දැන් මුලාවී ඇත්තේ ප්‍රභා නැතිනිසා  සේරමහරියය් කියාය. 13අ නිසා  ලේ වැ ගී රීමක් නැතිවම  දෙමළුන්ට රටෙන් බාගයක්   ගැනීමට ඉදිරියේදී හැකිවන බව ඔවුන්ට තේරෙන්නේ නැත.

1505 සිට  නොමග යමින් සිටි  සිංහලයාගේ මළගම  13අ සහ පළාත් සභා නිසා   සිදුවන්නට පෙර  එය අහෝසිකිරීමට  දැනට නම් සිටින බලවතා  මහින්ද මහත්තයා  පමණි.  එවෙනුවට ඔහු” රින  මහත්තයා වී ඇත්තේ  පොරොන්දු කඩ කරමින් වීම  ජාතියේ ම අවාසනාවකි  ජේ ආර්  ද කිව්වේ උතුර ත් නැගෙනහිරත් තමන් එක්කලත්    නැවත වෙන්කිරීමේ සටන එයාම කරන බව  උනත් කිසිදා එය කලේ නැත ජනතාව රැවටුවා පමණි 

මහින්දත් ආවේ ” කොරන් නටය ”එහෙත්””’ ඉවරයක් කොරන්නේ ””නැත්තේ   ජේ ආර් යන පාරේම යන නිසාදය්  සක කරන්නට  සමහරුන්ට හිතෙනවා නම් පුදුමයක් නොවේ  දේශපාලකයන්ගේ හැටි කවුරුත් දනිති.

ජාතික චින්තනයේ උපදේශකයෙක් වූ  මාදුළුවාවේ සෝභිත හිමියොත්  සිංහල බෞද්ධයන් ඇත හැර විදේශ බලවේග වලට එකතු වූ විට   හුලන් ගසා ගෙන  කට්ට පුරවා ගෙන හෝ පරන ටයරයම  යලි ධාවනයට යෙදීමට අපට සිදුවී ඇත.

එකෙක් වත් විශ්වාස නැතත්  ටිකක් හරි හොඳ”’ රින මහ ත්තයා””” පමණි පොලිස් හා ඉඩම් බලතල  නොදෙන නිසා රින මහත්තයා හොඳටම හොන්දයය් කියා මහා පාපකර්මයට කර ගැසීමට නම් යමක් කමක් දන්නා සිංහල බෞද්ධයන්ට හැකියාවක් නැත..

සම්මා සම්බුදු හිමියනි වසර   පන්දහසක් කල් බුදුසසුන  පවත්වා ගෙන යන්නට  අපට හැකිවෙන දහමකින් ඔබවහන්සේ අපව සන්නද්ධ කල සේක. එහෙත් මේ ගොන්වහන්සේලා  කෝවිල් ගානේ යමින් පල්ලි ගා නේ යමින්  අපව අතර මන් කරති .

අනේ අපට ඇත්තේ මේ රට පමනය්.  අසෝක පුත් මහින්ද හිමියනි ටිබෙට් ජාතික මහින්ද හිමියනි  මහින්ද  වැටී ඇති මර උගුල්වලින් බේරා ඔහු යලි යහමගට ගනු මැ න ඔහු දැන් පස්ස ගහන්නේ  දඬු ආණ්ඩුවලට හිරවී ඇති නිසය්  ඔහු  මේ මර උගුල් වලින් බේරා පස්සට දෙකක් දී  ඉදිරියට තල්ලු කරන්න   නැත්නම් රට විනාශය්.

කලයුතුදේ කලට නොකල පවින් අකල් මරණයට ගොදුරු වූ    ඩී  එස්  කෙනෙක් හෝරට පාවා දුන් පවෙන්  අසූචි බෝල  ගුලිකරමින්   අපායට ගිය  ජේ ආර් කෙනෙක් නොවී  කලයුතුදේ කර වීරයෙක් ලෙස කර   මිය යන්න  ජනපති මහින්ද  මල්ලී!. 

මල්ලියේ ඔහොම නොකරන් අපේ අම්මාට. මේවා කියන්නේ තරහකට නම් නොවෙය  අපට රටක් අවශ්ෂ්‍ය නිසය් මල්ලී.

වීරයෙක් ලෙස මිය යන්න. ඔබ මිය ගියත් ගොඨ  මල්ලි ගැන අපි බලා ගන්නම්  මහසෝනාගේ බෙල්ල කැඩී  යන්නට  පයින් ගසන්නට ගොඨ  ට හැකිවනු ඇත. එතෙක් ඔහොම යමු සිංහලයිනි රනිල් 13 ධන — පති යාට නම් හසු නොවනු 

                       ඔහොම යන් ….ඔහොම යන්     v

3 Responses to “ඔහොම යං”

  1. Independent Says:

    Dharmasiri,
    Quote your statement.
    1977 දී බලයට පත්වූ ජේ ආර් තමන් ගේ පැරණි සිහිනයක් වූ ”’ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීම ” යටි හිතේ තබාගෙ නදෝ කල පාපී ක්‍රියාව වන 13අ සහ පළාත් සභා ඇතිකිරීම නිසා අද ඒ ශ්‍රේෂ්ට ජාතිය හුලං අඩු , කට්ට පෑදුන ටයරයක් මෙන් අසීරුවෙන් ධාවනය වෙමින් පවතී කට්ට පෑදුන විට හා හුලන් අඩු වූ විට ෂොක් ඇබ් සෝ බරයද ගහලා යන්නට ඉඩ ඇත.

    This is not true. Don’t forget JR was about to finish off LTTE ( with Prabhakaran surrounded) when India intervened.
    Original 13A was to have two states Ealam and Sri Lanka. JR did not agree and gave the same powers to all 9 provinces.
    Actually JR was at a much worse situation then than Mahinda in 2009. In 2009, 9/11 terrorism and Rajiv killing made it much easier for Mahinda. Unlike 2009, in 1989 Inida really threatened to invade, dropping Parippu , invading our air space. JR did not impose 13A at will. Therefore be fair to him – it is the true spirit of Sinhala Buddhist to be fair.

  2. Christie Says:

    Indians are a cunning lot. 9 provinces with equal rights and when East and North gets their full powers under 13A, Malay Nadu will have the same. Then we will be another Mauritius.

  3. Senevirath Says:

    1941 දී ජේ ආර් national congress එකට ඉන්ඩෝ ලංකා federation නමින් ඉදිරිපත් කල සංදේශයේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් විය යුතු බවත් දුටු ගැමුණු පැරකුම් සිහින දැකීම වැඩක් නැති බවත් දක්වා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress