ජේ ආර් ගේ සිහිනය හා හෙළ බොදු සිහින
Posted on November 23rd, 2014

ධර්මසිරි සෙනෙවිරත්න

මීට පෙර  මේ ගැන ලියු කෙටි සටහන පලවී නැති නිසා නැවත ලියන්නේ  ඒ ජා ප යේ යෝධයින්ගේ පැටිකිරිය  පෙන්වා දීමටය්

 1941 දී  ජේ ආර් විසින් සිලෝන් නැෂනල්  කො  න්ග්රසයට යවන ලද සංදේශයේ මෙසේ සඳහන් වේ ———”’අපේ ජාතියේ ප්‍රභවය ඇතිවුයේ නැතහොත්  අපේ ජාතියේ තිඹිරිගෙය වුයේ  ඉන්දියාවය්. අප ඉන්දියාව සමග ෆෙඩරල්  ක්‍රමයක් ඇතිකර ගැනීමට  සාකච්චා කිරීම සැලසුම් කිරීම  හා ඒ ක්‍රමය  ක්‍රියාත්මක  කිරීම යනාදිය  ගැන සිත් යොමුකළ යුතුය. එසේ ඇති කර ගන්නා fedaral  ක්‍රමය යටතේ   ලංකාවට  ඉන්දියා ප්‍රාන්තයකට  ලැබෙන අයිතිවාසිකම්  තිබිය යුතුය………..දුටුගැමුණු පැරකුම් යුග ගැන සිහින මැවීම  වැඩක් නැත.

 තම්බි මුදලි දොන් අදිරියන් ජයවර්දන  සිංහලයන්ට විරුද්ධව ඉංග්‍රීසි පැත්ත ගෙන තාන්න මාන්න  ගත හැටිත් තමන් භාරයේ තිබු රාජ කකුධ භාණ්ඩ  සොරකම් කර කොටසක් මාදම්පේ සගවා ගත හැටිත් තව විටෙක ඉංග්‍රීසින්ට හොරෙන්  සිංහලයන්ට ඔත්තු දෙමින් දෙපැත්ත කමින් ජීවත් වූ හැටිත් දන්නේ ඉතිහාසය දත්  අ  ය පමණි 

කොරමන්දල් ඉතිහාසය  නිසාම ඔහුගේ ලේවල ඉන්දීය ගැ ති බවක්  තිබුනේය. රජීව් ට බයවී 13අ ඇතිකළ බවත් ඇත්තය. දෙකම ඇත්තය.

චීනය  සමග කිසිවිටෙකත් සතුරු මිස මිතුරු නොවූ හෙයින්  චීනයේ ආරක්ෂාවත් ගජ මිතුරා වූ ඇමෙරිකාවේ  ආරක්ෂාවත් නැතිව ඔහු අතර මන්විය.

ආර් ජී  චීනයෙන් හාල් ගෙන්වීම ගැනත් ඔහු විරුද්ධ විය ඉතින් මිතුරන් ඇතිවෙය් ද උතුර හා නැගෙන හිර එකතුකර ඔහොකීවේ තමාම එය වෙන්කරන බවය. මහින්ද කළා මෙන් අධිකරණ  පිහිට පතුවාද. නැත. කලේ බොරුවය.

මුළු රට විවුර්ත ආර්ථිකයෙන් විකුර්තිකල ඔහු  සිරිමාවෝගේ ප්‍රජා අයිතියද අහෝසිකලේ ගාමිණි ජයසුරිය ඇතුළු  බොහෝඅ  ය ගේ විරුධ්ධත්වයද නොසලක්මිණි. නුතන පර පුර මේවා ගැන දන්නේ නැත

  විටින් විට අපි මේවා මතක් කල යුතුවන්නේ එහෙයිනි  චන්දය ළඟ වෙලාවේ තරුණ පර පුරට මේ කරුණු දීම අපේ යුතුකමය  සමහරි කියන්නේ ජේ ආර් බයට කළා මිස හිතකින් කළා නොවේ කියාය.  ගාමිණි දිසානායකලා උතුරේ 40000 ක්  සිංහලයන් පදිංචි කල විට කතෝලික  ක ර්නල්  කෙනෙකු ලවා සිංහලයන් තලා මරා එළවුයේ ජේ ආර් ය  ඔහු කවුදය මින් නොපෙනේද ???   

4 Responses to “ ජේ ආර් ගේ සිහිනය හා හෙළ බොදු සිහින”

  1. cwije Says:

    This is why we call him a black-white.

  2. NAK Says:

    In my view there are three people who are responsible for the pathetic state our country was put in to. The first place goes to JRJ for his well known treacherous acts against the country and the nation. The second place goes to VP for the destruction he did to the country physically and economically. The third place goes to Rohana Wijeweera, for with his copy cat revolution, he destroyed the value system we had in this country where even the lives of animals valued.

  3. Hiranthe Says:

    I fully agree with NAK..

    next in line is Run-nil who got the CFA agreed even without the knowledge of then President, Chandrika.. for the luck of the country, MR came to power in 1995 and destroyed the CFA and the LieTTE menace.

  4. Lorenzo Says:

    Agree with NAK and Hiranthe.

    But MR now has CFA crooks on BOTH SIDES (UNP and LTTE).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress