විමල් මාතරදී මල් වෙඩි, ජයඝෝෂා මැද යහපාලන ටොයියන් ඇහේ ඉඳන් පට්ට ගැසූ වීඩියෝව මෙන්න… [Video]
Posted on June 14th, 2015

lanka C news

යහපාලන ටොෆිය’ සූප්පු කරමින් තවදුරටත් මේ රට ඉදිරියට ගියහොත් නැවත උතුර හා නැග‍ෙනහිර පළාත් බෙදුම්වාදී කල්ලිවලට නතුවීම අනිවාර්ය යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(12) මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘මහින්ද සමග නැගිටිමු!’ ජන රැලි මාලාවේ 05 වැන්න අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී දිර්ඝ වශයෙන් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘ස්වාධීන ජාතියක් හැටියට ගොඩනැගුණු ලක් පොළොව නැවතත් පාවාදීමේ දිශාවට හැරවුණු දවස ලෙස ජනවාරි 08 වැනිදා හඳුනාගත හැකියි. ඒ අවාසනාවන්ත දවසේ ඇරඹුණු ඒ මහා පාවාදීමේ ගමන ආපස්සට හරවන්න තමයි අද මේ මාතර ඓතිහාසික පුරවරයට දැවැන්ත ජන ගගක් ඒකරාශී වුණේ.

 

2 Responses to “විමල් මාතරදී මල් වෙඩි, ජයඝෝෂා මැද යහපාලන ටොයියන් ඇහේ ඉඳන් පට්ට ගැසූ වීඩියෝව මෙන්න… [Video]”

  1. ranjit Says:

    Bravo Wimal You are great.We need fearless Sinhala heroes like you to answer to Jarapalanaya liars who are going around the country telling tons of lies and abusing and harassing the Opponents.

    We will win that’s for sure.This time people in this country should unite to bury the UNP for good. We have to reject the Gay Christian Govt in wholesale and hand over to a leader who can take us forward without bending his back like Beckham.

    We need to protect our leader President Mahinda Rajapksa at any cost. We want him to be a Sinhala Buddhist leader who will protect our rights and have good Governance. All patriots must join the next Rally to show our patriotism to the country.

  2. Lorenzo Says:

    UNP+TNA criminals might try to harm Wimal. He has to be protected.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress