රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ‘ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම’ ලිපියට ස්තුති කිරීම සහ තවත් කරුණු කීපයක්
Posted on June 22nd, 2015

නිමල් රාජකරුණා මෙල්බර්න් ඔස්ට්‍රේලියාව

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ‘ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම’ ලිපියට ස්තුති කිරීමට සහ ඒ මහතා නියෝජනය කරණ දිගාමඩුල්ල දිස්ත්රික්කයේ සිංහල මෙන්ම මුස්ලිම් දරුවන්ට අප විසින් කරණ සේවාවක් පිළිබඳව සියළු දෙනාගේ දැනගැනීම පිණීස මෙම ළිපිය ලියමි.

මා සහ තවත් ශ්‍රී ලාංකික කලණ මිතුරන් කිහිප දෙනෙක් එක්ව පවත්වාගෙන යන විරු දරු දිරිය අරමුදළ පිහිට වන ලද්දේ 2006 වසරේ අග භාගයේදීය . 2007 ජනවාරි මාසයේ සිට මේ වනතෙක් අප සංවිධානය මගින් ශ්‍රී ලංකාවේ රණවිරු පවුල්වල දරුවන් සහ දෙමව්පියන්ට ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ඇතුළු අනිකුත් රටවල සිටින දේශප්‍රේමී කාරුණික මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් ලබා දී ඇති මුළු මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ තුනකට (රුපියල් මිලියන 33කට) අධිකය . වැඩි විස්තර අපගේ වෙබ් අඩවිය බලන්න (http://www.virudarudiriya.com/).

2009 මැයි  මාසයේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ පසු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ඒ මහතා යටතේ පැවති සිවිල් ආරක්ෂක බළකායේ සේවය කර මියගිය සහ අබාධිතවූ රණවිරුවන්ගේ දරුවන් අසූ දෙනෙකුගේ පමණ අයදුම්පත් මවෙත එවූ අතර එම අයදුම් පත් අතරේ මියගිය සහ අබාධිතවූ මුස්ලිම් ග්‍රාමාරක්ෂක භටයන් පහළොස් දෙනෙකුගේ දරුවන්ගේ  සහ එක් මියගිය  දෙමළ පොලිස් කොස්තාපල්වරයකුගේ දරුවකුගේ අයදුම්පත්ද විය.

ඉතාම කෙටි කලකදී මෙම දරුවන් හට අනුග්‍රාහකයන් (මාපිය කැපකරු ක්‍රමය යටතේ මසකට ඩොලර් 15 බැගින් ) ලබාදීමට අපට හැකි විය . දරුවන් තෝරා ගැනීමේදී මෙහි සිටින සිංහලයන් දෙමල දරුවා මෙන්ම මුස්ලිම් දරුවන්ට අනුග්‍රහකත්වය ලබාදීමට උත්සුක වූ බව මම විශේෂයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි .(එමෙන්ම අප සංවිධානය හරහා සිංහල දරුවන්ට් අනුග්‍රහකත්වය ලබා දෙන දෙමළ සහ මුස්ලිම් මහත්ම මහත්මීන් සිටින බව සතුටින් දන්වමි). දිගාමඩුල්ල දිස්ත්රික්කයේ මෙම දරුවන්ට මේ වනතෙක් රුපියල් ලක්ෂ ගණනක් මෙහි සිටින කාරුණික ශ්‍රී ලාංකිකයන් විසින් අප සංවිධානය හරහා ලබා දී ඇති අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හෝ සිංහලයන් වන අප හෝ ජාතිවාදීන් නොවන බව ඉහත කරුණු මගින් සාක්ෂාත් වනු ඇත. මුස්ලිම් සහ දෙමළ ජනතාවද එසේ වුවත් ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම සිංහල දේශපාලනඥයන් කරණ අතරතුර , බෙදුම්වාදී විෂ බීජ හිසට දමන මුසිල්ම් සහ දෙමළ අන්තවාදී දේශපාලනඥයන් ඔවුන් ජාතිවාදී මගට යොමු කිරීම ඉතා කණගාටු දායකය . ශ්‍රී ලංකාව සැමදා රැකගත් උදාර ජනතාව 99%ක්ම සිංහලයෝ වූ බැවින් එය සිංහල රට ලෙස හැඳින්වීම අනිකුත් ජාතිවලට අවමන් කිරීමක් යයි කියන සිංහල දේශපාලකයෝ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් කියා ඇති පරිදි සුජාත දරුවෝ නොවෙති . ඔවුන්ට චන්දය දෙන්නෝද සුජාත දරුවන් විය නොහැකිය.

මා  විසින් ඉංග්‍රීසියෙන් ලිය ඇති ළිපියක අද ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්  ගැන මහ ඉහලින් කතා කරණ (federal  දිය යුතුය යයි කියන )අප රට කරවූ එක්තරා නායිකාවක් තම සගයින් සමග තම පාළන කාලයේදී  අමානුෂික දූෂණවල නිරත වූ ආකාරය පිළිබඳ උදහරණයක් දක්වන චේදයක් පහත දක්වමි . අප රණවිරුවන්ගේ  ජීවිත ගැනවත් නොසලකා අමානුෂික දූෂණවල නිරත වූ මේවැනි නායිකාවන් ලංකාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්  ගැන කථා කිරීම තරම් විහිළුවක් තවත් තිබේද?

Again, it is laughable that CBK alias Chowra ragina was and is in the forefront accusing the Rajapakse’s of corruption. It came to my mind what late General Janaka Perera revealed to us during one of his visits to Melbourne while he was the high commissioner for Sri Lanka  (this was about 12-13 years ago to attend a dinner to host cricketer Murali). When CBK was the President, Gen Janaka Perera had been in charge of the body in the Army which had to approve items such as bullet proof vests for their quality. Once he had received a sample of bullet proof vests which were found to be substandard (or not bullet proof at all) imported by a company owned by sons of CBK’s close associates (they were known to many at that time). Gen Janaka Perera had declined to approve the vests even after a second request from CBK’s close associate.  Subsequently CBK’s associate had phoned and told him if the time of the soldier is bad, he will die anyway, so approve it”, to which Gen Janaka had replied if the soldier is going to die anyway, they do not need bullet proof vests” and declined his request. Because of this (as revealed by Gen Janaka Perera), the close associate had advised CBK Gen Janaka P is not following my orders and if you appoint him as the commander of the army, he would not obey your orders”. This is the type of inhuman corruption which took place during the regime of CBK who did nothing except robbing the country for 11 years and is now accusing MR’s family of corruption.

නිමල් රාජකරුණා
මෙල්බර්න්
ඔස්ට්‍රේලියාව

2 Responses to “රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ ‘ඡන්ද ඩැහැගැනීමට සුළු ජාතීන් පිනවීම’ ලිපියට ස්තුති කිරීම සහ තවත් කරුණු කීපයක්”

  1. S.A Says:

    http://asiantribune.com/news/2004/12/16/rise-and-rise-balapatabendis

    Colombo, 16 December, (Asiantribune.com): Mr. Harendra Kolitha Balapatabendi, son of Mr. Kusumsiri Balapatabendi, current Chairman of Sri Lanka Airlines Ltd and High Commissioner-designate to Australia, went as migrants in Melbourne, Australia around 1997/1998. He was accompanied by his wife, Roshini Sakunthala Balapatabendi.
    Between then and 2004 they paid cash to acquire & improve properties to the value of AS4.2 million. At an exchange rate of Rs 70 to $A1 this amounts to Rs. 294 million.
    This is an amazing success story for two immigrants who arrived in Australia in 1997/98. Most migrants who have been living here for more than 10 years are still paying off the mortgage of the property in which they live. This would be to pay a loan of around A$ 100,000.00 to A$150,000.00.
    The accumulatoin and investment of A$ 4.2. within a space of six years have yet to be explained. Also it should be noted that they came as business migrants bringing sizeable assets with them. The huge investments can be explained only through the money transferred from Sri Lanka. Sri Lankan newspapers had highlighted the involvment of the Balapatabendis in arms deals – a lucrative trade which raked in millions for selected arms dealers linked to the ruling regime.
    Mr. K. Balapatabendi is a lawyer and close confidante of President Chandrika Kumaratunga. He was the Secretary to the President when Mr. Chandananda de Silva was the Secretary to the Ministry of Defence. Mr. Chandananda de Silva, is the High Commissioner designated to Canada.
    Here is the property portfolio acquired for cash:
    * 86 High Street, Glen Iris 3146, Vic Australia – Purchased on 12.02.02 at a cost of
    A$372,500 plus stamp duty of AS18010.00
    * 25 Maleela Avenue, Balwyn 3103, Vic Australia – Purchased on 07.06.02 at a
    staggering A$ 1,600,000.00 plus stamp duty of A$88,000.00
    * 575 Burke Road Hawthorn East 3123, Vic, Australia purchased probably in 2002 for
    approximately A$600,000.00.
    * Suite 1007, 530 Little Collins Street, Melbourne 3000, Vic, Australia purchased
    around in 2002 for approximately A$325,000.00.
    * Suite 1213, 530 Little Collins Street, Melbourne 3000, Vic, Australia purchased
    probably in 2002 for approximately $325,000.00.
    Subsequent improvements using cash:
    * 86 High Street Glen Iris, demolished existing house & built a new house at a cost of approximately A$280,000.00.
    * 575 Burke Road, Hawthorn East, demolished existing house & built 3 new apartments at a cost of approximately AS600,000.00. One of these was sold at A$750,000.00
    Total Value: A$ 4, 208, 560.00
    These properties were used as security to obtain a Mortgage – No AC386151H from St George Bank Sydney, Australia to the value of AS3,450,000 on the 04.09.2003.
    – Asian Tribune

  2. Christie Says:

    Namaste: The 2015 Sri Lankan Presidential election: How it happened? What it means for Sri Lanka? What it means for Indian Empire (Indian Union & its colonies)? What it means for Australia?
    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    What it means for Sri Lanka? Nothing much. It will be the same as what the island nation had from 1956 to 2005 and before from 1792 to 1948. The Indian minority will run the country with the privileges they enjoyed since their arrival under the cover of the British fire power and their own nonviolent aggression and oppression. They will claim they are the victims of Majority Chauvinists; the same claim that they make in other colonies from Fiji to Guyana. For example; finance and justice; most important ingredients in the world and heads of these two institutions in the island now are from the victimized minority and one of them has been brought from another colony.
    What it means for the Indian Empire? It means a lot to the Indian Empire. The former partner of the British-Indian Empire from Fiji to Guyana that is all former tropical colonies of the British-Indian Empire. India lost its control over the island nation since 2005 as the new government of the island nation managed to wipe out the Indian terrorist arm; trained, armed, financed, managed and branded Tamil !Tigers by India. Since the election of the new governor Indian cars and food have become cheaper with reduced tax on Indian products. Indian Imperialists have already indicated massive investments and projects in all sectors of the economy. This will not be a hard act as the island nation’s economy has been in their hands for more than two centuries and the business language in the country is an Indian language spoken by more than 75 million of them in India. The wealthiest in the island are Indian though their wealth is not stored in the island but most of it in India. Reclaiming the control over the island nation will supplement its control over the Indian Ocean and Indian Ocean countries. With its unchallenged military power; with ICBMs, Aircraft Carriers, Nuke Subs, Nuke (Peace) bombs and purchase of hundred billion dollars’ worth of military hardware the island nation provides the best step with Mauritius a third State of India to lay a drag line across the Indian Ocean.
    What it means for Australia? Hell of a lot. Most of the new Australians came through Ceylon (Sri Lanka) before the jet lag. So the island is a very important piece of land for Australia as it lies in the Indian Ocean where the back side of Australia is. India has already started attacking Australia by getting appointed Prime Minister of the island to criticize the Prime Minister and the former Minister of Immigration and Border Protection of Australia. This is the first time I have heard a Sri Lankan leader blame Australia for its own decisions. I see India controlling Australia like it does in in UK, USA and Canada. Jai Hind. Contact: xyceliao@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress