Hela Atuwawa -‘ තනි මම කුම් කරම් ජාතිය කල පවට’
Posted on October 10th, 2015

“සිංහලයා මෝඩයා – කැවුම් කන්න යෝදයා”

“සිංහලයා මෝඩයා – කැවුම් කන්න යෝදයා” මේ උපහැරණය සිංහල ජාතිය පිළිබඳව අප රට යටත් විජිතයක් බවට පත්කරගෙන සිටි බටහිරයින් දුන් චරිත සහතිකයකි. එමෙන්ම “සිංහලයන්ට සියල්ල මතකයේ ‍රැ‍ඳෙන්නේ එක සතියක් පමණකි” යයි කියමින් සිංහලයින්ට චරිත සහතිකයක් දුන්නේ පිරබාහරන් (මැතිතුමා?) විසිනි. “සිංහලයින් කෙලෙහි ගුණ නොදත් ජාතියක් බවත්, තමන්ගේ මෘත කලේබරයවත් ලංකාව දෙසට හරවන්න එපා” යයි කීවේ මේ ශ්‍රී ලංකාවේ ජාතික හා බෞද්ධ උන්නතිය වෙනුවෙන් මහත් කැප කිරීමක් කළ අනගාරික ධර්මපාල තුමන්ය.

තවත් චරිත සහතික, අ‍ටුවා-ටීක අවශ්‍ය නැත. ලක්ෂ 48ක් පමණ ඡන්දදායකයන් පිරිසක් හැර අවශේෂය තමන්ගේ රට-ජාතියට වඩා, තම්න්ගේ බඩ-වියත අගනා බව අපහට තේරුම් කර දී ඇත.
ඉතින් රට ජාතිය ගැන සිතනා, කෙලෙහි ගුණ දන්නා ලක්ෂ 48ක් වූ අප සියල්ලන් ද වෙන්නේ කුමක්දැයි විමසිල්ලෙන් බලා සිටිනවා හැර අන් කුමක් කරන්නද…?

https://www.facebook.com/100010231741498/videos/vob.100010231741498/110590432625348/?type=2&theater

https://www.facebook.com/100010231741498/videos/110590432625348/

3 Responses to “Hela Atuwawa -‘ තනි මම කුම් කරම් ජාතිය කල පවට’”

  1. ranjit Says:

    No, we can do something Yes Sinhalaya Modaya is true but there were few Sinhala heroes in our past history who fought the enemies to my country and died for the sake of our Motherland. Now too we have few heroes like those who can stand and will stand against any aggression against the Motherland and willing to sacrifice their lives even.

    Sinhalaya should and must first get united to fight the visible and Invisible enemy within and Foreign. How much these cunning,lying rulers say everything is fine do not believe them for a dime because they came to power promising sun and the moon and telling lie after lie to hoodwink the citizens. Be ready to teach these cowards a lesson by getting united and stand together as one nation. This is our land, Sinhala land belongs to Sinhalese not to Para Suddas or Ungrateful Tamils or Muslims who are creating divisions among our citizens. Be wise,Be sensible,Be brave to raise the Sinhala flag upwards and save it from Foreign coup plotters,Occupiers and Parasites.

  2. Independent Says:

    සඳ තනිවෙලා අහසේ ඉර තනිවෙලා
    උතුරාගැලූ පැතුමන් අද ගොලුවෙලා

  3. Nihal Perera Says:

    Until Sinhalese are united and realise the mess they have created by voting for cunning, corrupted, gutless political parasites, the country is heading for disaster..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress