ප්‍රාඥ යානෙනි ඔබට දිගායු වේවා
Posted on October 31st, 2015
ධර්මසිරි සෙනෙවිරත්න
මහාචාර්ය නලින් ද සිල්වා ශූරීන්ට ඔක්තෝබර් 20 දින වයස 71 පිරුණේය . තමා උපන් රට වෙනුවෙන් හිතට එකඟව අභීතව කිවයුතු දේ නොවලහා කියමින් ලියමින් මෙතෙක් ඔබ විසින් කල සේවය ධර්මපාල තුමාගේ සේවයට කොහෙත්ම දෙවෙනි නොවේ . ධර්මපාල තුමා ගිය මගටත් එහා යමින් ඔබ ඉතිහාසය සමාජ විද්‍යාව බටහිර විද්‍යාව බුදුදහම වැනි විවිධ විෂයයන් ගැන අපව දැනුවත් කළේය . එසේ කරන්නට කරන්නට ගොස් රැකියාවද අහිමි වුවත් ඔබ සැලුනේ නැත . ඔබ ජාතිවාදයත් ජාතිකවාදයත් අතර වෙනස පෙන්වා දුන්නේය . මාක්ස් වාදයේ වාදයේ දරිද්‍රතාව පෙන්වා දුන්නේය. ඔබ 56 දරුවන් ගැන කල දේශනය අපේ ඇස් ඇරවුයේය. ජී එල් පීරිස් . සහ දයාන් ජය තිලක වැනිඅ ය දැන් නැතත් ඔබට 90 දශකයේ පමණ සිට කෙනෙහිලිකම් කලේ ඔබේ ජාතික චින්තනයට එරෙහිවය . මාදුළුවාවේ සෝභිත හිමි එදා හිටියේ ඔබ සමගය . එහෙත් අද වෙනතනකය ඒ හිමියන්ට වෙනස සැප ඇති . එහෙත් ඔබ පමණක් ප්‍රතිපත්ති මුදලට පාවා දුන්නේ නැත . මහා චාර්ය පට්ටම වත් ඔබ තුට්ටුවකට මායිම් කරන්නේ නැත . එය භාවිතා කරන්නෙත් නැත . තවමත් තියෙන්නේ 8 ශ්‍රී වාහනයම නේද ඉන්නේ පරණ පුංචි ගෙය්මනේද යන්නේ බස් එකේ හා දුම්රියේ නේද .ඔබේ නිර්වාණය ටිකකට කල්දමාඅනෙක් යට ඒ සඳහා ඉඩ ලබා දීමට පතිරූප දේශයක් නිර්මාණය කරන්නට ඔබේ කැපවීම නිසාම ධර්ම පාල තුමාටත් වඩා මම ඔබට ගරු කරමි . මහින්ද නියම මගට ගන්නට ඔබදැරූ උත්සාහය පලදරුවානම් අද අපට ඒ පතිරුප දේශය ගොඩ නැගිය හැකිව තිබුනේය . මහින්ද ගියේ පීරිස් ලාගේ පාරේය.. ඔහුටබොදු නාථ දෙවියන්ට වඩා ‘ හින්දු තිරුපති දෙවියන් ලොකුවිය . ඒ අතර බිරියගේ දෙවියන්ද ඇත . එනිසාදෝ ජාතික චින්තනය කප්පාදු කොට මහින්ද චින්තනයක් බිහි කළේය
ප්‍රාඥයා නෙනි ඔබේ අරමුණ ඉටුවෙන තුරු මගේ ආයුෂත් ගෙන දිගුකල් ජීවත් වෙන්න ඔබට තෙරුවන් සරනය්
October 31st, 2015 at 3:22 pm
ප්‍රාඥ යානෙනි ඔබට දිගායු වේවා!
I fully agree. Thank you Dharmasiri.
October 31st, 2015 at 6:00 pm
Dear Professor,
Happy belated birthday to you!
Your article in Iridha Divaina (Dhakma) inspired me a lot.
May you live long!
Thank you Dharmasiri for letting us know.
October 31st, 2015 at 6:56 pm
Dear Dr. Nalin
I take this opportunity to wish “Thisarana Sarana” to you.
November 1st, 2015 at 3:10 am
That is very heartening Mr.Senevirathne.
Thank you for sharing a bit about the great man’s life with us.
Professor De Silva definitely has inspired a generation by showing and teaching us who and what we are.
My belated wishes to Professor Nalin De Silva.
November 1st, 2015 at 3:51 am
යුගයෙන් යුගයට ජාතික වීරයින් බිහිවීම සිදුවෙයි. එම ජාතික වීරයින් ජනතාවගේ ඇස් කන් අරවමින් ජාතිකවාදී සටනක නිරත වෙයි. ආචාර්ය ලිඳමුලගේ නලින් කුමාර (එතුමා එනමින් පෙනී සිටිය නම් වඩා හොඳ යයි මට සිතේ ) හෙවත් නලින් ද සිල්වා අපේ කාලයේ බිහි වූ ජාතික වීරයාය. පසු ගිය අවුරුදු 25ක් තිස්සේ එතුමා ලිවූ සෑම ලිපියක්ම, පොතක්ම මා මහත් අභිරුචියෙන් කියවීමි, කියවමි. විදේශයක ජිවත් වුවද මා එය අතපසු නොකරමි. අප ඔබ ගේ ප්‍රඥාවෙන් උගත් අවශ්‍ය දේ බොහෝය. එය සම්මා දිට්ටියයි. තව දුරටත් ඔබේ නිර්මාණශීලි සම්මා දිට්ටි ලිපි කියවනු කැමැත්තෙමි. ඔබට දීර්ගායු වේවා. නිදුක් නිරෝගී වේවා. තෙරුවන් සරණයි.
November 1st, 2015 at 6:14 am
Dear Professor even delayed my real pleasure to send you my belated happy B’day wish to you Sir. We all wish you good health, Wealth and happiness throughout many more years to come. May Lord Buddha and all the Gods protects you from all evils and gives you Strength, Love and Peace.
Stay strong and keep on writing as we love to read them.