අයවැය ගැන වාදපිටියේදී චතුර අල්විස් ඇසූ සුපිරි පැනය මෙන්න.. [Video]
Posted on December 16th, 2015

lanka C news

මේ දක්වා අයවැය සම්බන්ධයෙන් රූපවාහිනි වාද විවාද වැඩසටහන් මෙහෙයවූ නිවේදකයන් විසින් අසනු ලැබූ නොයෙකුත් පැනයන් අතරින් ඉහලම වැදගත් තත්වයේ පැනයක් වතුර අල්විස් විසින් යොමු කලේය.

ආන්ඩුවේ නියෝජිතයින්ගෙන් ඔහු විමසා සිටියේ දෙවනවර කියැවීම අවසනායේ තුනෙන් දෙකකින් සම්මත කල පසුත් අයවැයට බරපතල ලෙස සංශෝධන ඉදිරිප්ත කර ඇති තත්වයක් යටතේ කලින් පක්‍ෂ වූ මන්ත‍්‍රීන් එසේ කලේ හෘද සාක්‍ෂියට එකඟව නොවේද යනුවෙනි.

අයවැය ගැන වාදපිටියේදී චතුර අල්විස් ඇසූ සුපිරි පැනය මෙන්න.. [Video]

අවසන් වරට පැවති දෙරණ රූපවාහිනියේ වාදපිටිය සංවාදාත්මක දේශපාලන වැඩසටහනේදී සාකච්චාවට බඳුන්වූයේ අයවැය යෝජනාවලියයි.

897 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress