Archive for December 12th, 2015

සම්මා සම්බුදු හිමියන් විසින්  දහම් බිජුවට වැපුරු  සරුකෙත ‘වෙල් පාසි’ නිසා වැ නසේවිද 

Saturday, December 12th, 2015

ධර්මසිරි සෙනෙවිරත්න බුදු හිමියන් විසින් පළමුවෙන්  හ ඳුන්වා දුන්  පසු  දෙවනුව මිහිඳු මා හිමියන් විසින්  බුසසුන  සිංහල දේ ශයේ ස්ථාපිත කරන ලදී  හෙළයෝ  සහ සිංහලයෝ   වසර තුන්දහසකටත් වඩා කාලයක සිට  මේ නිසා බෞද්ධයෝ වුහ . වෙනත් ආගමිකයෝ ආගිය  අ  ය වුහ .  එහෙව් අ යද අතලොස්සකි . එනිසාම සිංහල දේශය   දහම් දිවයින වුනේය  පරයින්ගෙන් පසුව […]

More >

Sirisena, Wicramasinghe and a money launderer’s Budget.

Saturday, December 12th, 2015

By Charles.S.Perera The Budget Presented to the Parliament by the Finance Minister of Yahapalanaya is a complete sellout of Sri Lanka to Foreigners. The Budget is now in Committee stage in the Parliament. The SLFP Parliamentarians who have accepted Ministries should give them up and join rank with the UPFA rather than betray the country […]

More >

shop owners tell parents to get therir children to wear ‘amuda’ with clothes purchased from the vouchers

Saturday, December 12th, 2015

Derana News පාසැල් සිසුන් සඳහා මෙතෙක් ලබා දුන් නිල ඇඳුම වෙනුවට වවුචර පපත් ලබා දීම බොහෝ පාර්ශවයන්ගේ විවේචනයට ලක්ව තිබේ. එම වවුචර පත් රැගෙන වෙළඳසැල්වලට වයන දෙමවුපියන් ගැටළු රැසකට මුහුණ දෙමින් සිටී.

More >

නැති මම හා ඇති ලෝකය

Saturday, December 12th, 2015

නලින් ද සිල්වා  ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහචාර්ය අශෝක අමරතුංග මහතාගේ ලිපිවල ඇති පරස්පර හා අවුල් කතා ගැන ලිවීම මගේ ලිපිවල තේමාවට බාධාවක් නමුත් යම් ප්‍රමාණයකට වුවත් ඒ ගෙනහැර දැක්විය යුතු ය. එහි දී ඒ මහතාගේ ලිපිවලින් කොටස් උපුටා දැක්වීම අත්‍යවශ්‍ය වන්නේ අමරතුංග මහතාට කෙසේ වෙතත් පාඨකයාට ඒ කොටස් තමන්ට ම කියවා එහි […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress