ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම…!!!
Posted on June 7th, 2016

Lankanews

සැලකිය යුතුයි අප මේ පළ කරන ලිපිය අතිශයින්ම විවාදශීලී මෙන්ම තාර්කිකද වෙයි.විවිධවූ අපගේ හිතමිතුරු සහෝදර වෙබ් අවකාශ සහ අපගේ වාර්තාකරුවන්ගේ ගවේෂණ ද මේ සඳහා සඳහා දායකව ඇත.

 ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.
ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද එජාපයේ කොලු ගැටුම හා  තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තෙන් සියල්ලම අනාවරණය කර ගැනිමට අපට හැකි වි තිබේ.

අදාළ මෙහෙයුම පසුපස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම 2010 සිටම හමුදාව පාවාදෙමින් සිය වරප්‍රසාද රැක ගැනිමට හිගමනේ යෙදෙන වෙල්විදානලාගේ සරත් ෆොන්සේකා මෙන්ම රනිල්ගේ කොලු සුරතලා වන සාගල රත්නායක මෙන්ම එජාපයට හිතවාදි අප කලින් අනාවරණය කල නාදුනන මේජර්වරයාද සිටි.මේ වනවිට සරත් ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ )ද මෙම ව්‍යාපෘතියට  සම්බන්ධ බැව් හෙළිවේ
සාලාව යුධ හමුදා අවි ගබඩාව තුල යුධ හමුදාවට අයත් නවිනතම ආයුධ ඇතුලු ආයුධ අමරිකානු ඩොලර් බිලියන 4.5ක් ඉක්මවා ගබඩා කර තිබු අතර එම සම්පූර්ණ අවි තොගය අපට අහිමි විමත් සමග යුධ හමුදාවේ අවි බලය සියයට 60%කින් පමණ අඩුවි ඇති බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ.
සාලාව යුධ හමුදා අවි ගබඩාව එකවරම පිපුරුමට ලක්වුයේ කෙසේද…?
විද්‍යාත්මක පදනමක් මත සියලුම අවි ගබඩා කර තිබු සාලාව යුධ හමුදා අවි ගබඩාව මතුපිටින් සිදුකෙරෙන ගිනී තැබිමකින් හෝ අඩුම තරමේ බෝම්බ ප්‍රහාරයක් මගින් හෝ විනාශ කල නොහැකි බව ආරක්ෂක ප්‍රධානින් අද දිනය පුරාද විටින් විට මාධ්‍ය හරහා තහවුරු කර සිටියා.ඒ වැනි යම් ප්‍රහාරයකින් ගින්නක් ඇති වුයේනම් එය නිවාදැමිම සදහා අවශ්‍ය තරමටත් වඩා ස්වංක්‍රිය ආරක්ෂක පද්ධතියක් එය සතු වුවද අවසානයේ එම පද්ධතිය ක්‍රියාත්මක වුයේද නැති බව නොරහසකි.
ඒසේනම් අනිවාර්යයෙන්ම කඳවුරු තුල තිබු ආයුධ සතුරා අතට පත්විම වැළැක්වීම සදහා වු ආයුධ විනාශ කිරිමේ පද්ධතිය ක්‍රියාත්මක විය යුතුය.ඒවැනි තත්ත්වයකදි පමණක් හදිසි ගිනී මැඩපැවැත්වීමේ ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවන බවද ආරක්ෂක අංශ හරහා තහවුරු කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
සැකය තහවුරු වන අකාරය….
පිපුරුම 5.45ට සිදුවන අතර පලමුව පුපුරා යන්නේ එම ගබඩාවේ උණ්ඩ රැස්කර තිබු ගබඩාවය ඒ සමගම පනාගොඩ කඳවුරේ සිටි හමුදා භටයන් සහ පොලිසිය යොදවා ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරිමට කටයුතු කිරිම.පයිප්ප බාස් කෙනෙකු ආරක්ෂක ලේකම්වරයෙකු වු රටක ඒ තරම් වේගයෙන් මිනිසුන් ඉවත් කිරිමේ මෙහෙයුමක් හෝ එවන් අදහසක් ඔහුන්ට පහල නොවන බව තහවුරුය.
එපමණක් නොව ඉරිදා දිනයක් මේ සදහා යොදවා ගත්තේ කදවුරේ සෙබලුන් වැඩි පිරිසක් එදින නිවාඩු දිනයක් ලෙස සලකා කඳවුරෙන් ඉවතට පැමිණ සිටිම සහ ඉතිරි වි සිටි අනිකුත් හමුදා සාමාජිකයන් අත්‍යවශ්‍ය කරුණක් බව සදහන් කරමින් පනාගොඩ හමුදා කඳවුරට කැදවා තිබිම.
වික්‍රමසිංහගේ Facebook මෙහෙයුම 
කොස්ගම සාලාව යුධෝපකරණ ගබඩාවේ අද ඇති වූ ගිනි ගැනීමේ තත්වය නිසා එම කඳවුර තුළ ගබඩා කොට ඇති යුද උපකරණ ගිනි ගනිමින් තිබේ .අප ප්‍රථමයෙන් එම කදවුරෙන් කිලෝමීටර තුනක දුරක පදිංචි ජනතාවට එම ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස දන්වා ඇති අතර මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම දුර ප්‍රමාණය තවදුරටත් වැඩිවිය හැකිය .දැනටමත් මෙම සිදුවීමෙන් ඇතිවිය හැකි හානිය අවම කිරීම සදහා අදාල පියවරයන් රැසක් ගනිමින් තිබේ. මෙම සිදුවීම හැකි ඉක්මනින්, අවම හානියකින් කළමනාකරණය කිරීමට එම ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය අදාල අංශ වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
අනික් අතට දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක කියා සිටියේ කුමක්ද…?
අපි පුලුවන් තරම් ඉක්මනට එම ප්‍රදේශයේ ජනතාව් ඉවත් කලා.ඒ නිසා ජිවිත හානී සිද්ධ වුනේ නෑ…යන බණේ පමණකි.
ජනපති සිරිසේන සහා අගමැති රනිල් කොස්ගම සාලාව හමුදා කදවුරේ ගින්න ගැන පෙර සිට දැනසිටියේද…?
පිපුරුමෙන් පසුව මෛත්‍රී අතුරුදහන්
වෙනදාට හැම රෙද්ද අස්සේම රිංගා තමන්ගේ නැති පෞරුෂවය සාදා ගැනිමට ප්‍රකන ජනපති සිරිසේන අද දකින්නවත් නැත.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිද්ධිය සම්බන්ධයෙන් වචනයක්වත් කියන්නට ඔහුගේ දිව නොනැමෙන්නේ තමන් කල පාපි ක්‍රියාව ඉතාමත් නුදුරු දිනකදිම පඩිසන් දෙන බව දන්නා නිසා ජනතාව ඉදිරියේ හිටං කතාවක් කරන්නට ඔහුට බැරි නිසාවේනි.
එයට තුඩු දෙන කරුනු වනුයේ
01. යුධ හමුදා බුද්ධි අංශය පරික්ෂණ වලින් එකහෙළාම ඉවත් කිරිම.
02. කදවුරේ ආරක්ෂක ක්‍රමවේද සහ ආරක්ෂක භටයන් ස්ථාපනය කිරිම දින 10කට කලින් වෙනස් කිරිම.
03. මෙය නිකම්ම පුපුරා යැමක් විය නොහැක (කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව ) කිසිවිටකත් සිදුවිය නොහැකි බව අවි සම්බන්ධ විශේෂඥයන් තහවුරු කිරිම.
04. සතුරා අතට පත්විම වැලැක්විම සදහා අවි ගබඩාව පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක වුයේ නම් එය සිදුකළේ කවුරුන් විසින්ද, ඊයේ දිනය තුල කදවුරට ඇතුල් වු අදාළ චාජරය සම්බන්ධයෙන් හොදින්ම දන්නා පුද්ගලයා කවුද…?
05. ඊයේ දහවල් ආරක්ෂක අමාත්‍යංශයේ නියෝග මත කදවුරට ඇතුල් වු මේජර්වරයා කවුරුන්ද?
6. මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත්ව තිබී හසුවූ අවි ආයුධ සෝමාලියානු කොල්ලකරුවන්ට සහ වෙනත් ත්‍රස්තවාදී සංවිධාන වලට විකුණූ බවට යහපාලනය එල්ල කර තිබු අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබුනු අතර එම ආයුධ සම්බන්ධයෙන් මෙම සතියේදී අධිකරණ නියෝගයකට අනුව විගණකාධිපති වාර්තාවක් කැඳවා තිබූනි.
ඉහත කරුණු එකිනෙකට ගැලපීමේදී තහවුරු වන්නේ මෙය යම් සැලසුමක ප්‍රථිපලයක් බවය. ඒ අන් කවරක්වත් නොව යුධ හමුදාව සම්පූර්ණයෙන්ම මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමය.
මන්ද ජාත්‍යන්තරය හරහා රට බෙදිමේ මෙහෙයුමක යේදි සිටින යහපාලකයන්ට යම් දිනයක මේ රටේ ප්‍රගතිශීලි ජනතාව පොලිස් බල්ලන් දමා මර්දණය කරන විට රට වෙනුවෙන් යුධ හමුදාව නැගි සිටිම පාලනය කිරිමට යහපාලකයන් දැන් සිටම කටයුතු කර අවසන්‍ ය.
එහෙන් කොටින්ගේ හංගපු අවි ආයුධ නවීන මරාගෙන මැරෙන බෝම්බ කට්ටල හමුවෙද්දී මෙහෙන් හමුදාව සතු අවි ආයුධ විනාශ වෙනවා හරිම සාමාන්‍ය සිදුවීමක් නේද? ඔය විනාශ වෙච්චි අවි ආයුධ වෙනුවට ආදේශක ලැබේවි කියලා හිතනවද?ලොවෙත් නෑ…යුද්දෙ නැති එකේ ආවුද මොකටද?මහින්ද කලාවගේ මුදල් නාස්තියක් අපි කරන්නේ නෑ කියලා මුන් නොකිව්වොත් ඕං බලහල්ලාකෝ තව ටික දවසකින්
රටේ නායකත්වය දුර්වල කිරීම පළමු පියවර,හමුදාවෙ ජේෂ්ඨයින් ඉවත් කිරීම දෙවැනි පියවර, බුද්ධි අංශය විසුරුවාහැරීම තුන්වැනි පියවර, ආයුධ ශක්තිය දුර්වල කිරීම සිව්වැනි පියවර… පියවරෙන් පියවර මේ යන්නේ කොයිබටද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද…? ඒත් ඉතින් චේතිය ආරක්ෂක ලේකම් කියන පයිප්ප බාස් කියාවි ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ කියලා ඔච්චරයි වෙන්නේ… මිනිස්සු හිනාවෙලා නිකන් ඉඳීවි … කුණාටුවක පෙරනිමිති පහල වෙද්දී සූදානම් නොවෙන මිනිස්සු කුණාටුවට අහුවෙලා විනාශ වෙන එක නවත්තන්න බෑ… එහෙම කියලා නිකන් ඉන්නත් බෑ දැන්වත් එකාමෙන් එක් වී බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙමු..

4 Responses to “ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම…!!!”

  1. Christie Says:

    අවුරුදු ගනනාවක් තිස්සේ ඉතාම කුඩා පිපිරීමක් නැතිව පවත්වාගෙන ගිය අවි ගබඩාවක මෙවැනි මහපරිමාන පිපිරීමක් ඇතිවීම සැකසහිතය. මෙහි වගකීම ඉන්දියානු අදිරදයත් උන් පත්කල රජයත් බාරගතයුතුය.

  2. Ramanie Says:

    This is killing several birds with one stone. Primary objective seems to be the complete dis empowering of the country’s armed forces to set the scene for the LTTE disapora-led re-engineered invasion of the country. Secondly, this manufactured ‘incident’ invokes the goni billa effect of “look what happens when armed installations are held amongst civilian areas. This is why we want all army camps and armaments out of the North.” Wigneswaran has already got on the band wagon and the yahapalanaya FB sites have already started the brain washing the morons who will swallow the tripe- (there are many of them!).

    The tasty breadcrumbs of the project for vultures like Ravi Karunanayagams would be huge commissions from arms deals to replace the lost arms- somehow I don’t think the replacement of the lost arms is on the agenda at all!

  3. plumblossom Says:

    This article is absolutely correct. The Colombo harbour and for that matter the Hambantota Harbour too should be within 20km of an army camp which possess MBRLs. I am almost certain that there is RAW or LTTE involvement when it comes to this fire at the army storage facility at Kosgama. I am almost certain that the US imperialists and countries who support them such as the US, the EU, Canada, Norway and Sweden alone with India wants to weaken Sri Lanka’s defences in order to scare Sri Lanka into submission. For that, weapons belonging to the Sri Lankan Forces must be destroyed. It is these same countries who insist that the Sri Lankan Forces leave the North and the East. We should not forget that the UNHRC resolution called for the restructuring of the Sri Lankan Armed Forces. The UK has appointed a retired UK Army General stationed in New Delhi for this purpose i.e. to get the Sri Lanka Forces to leave the North and the East. The strategy of Sri Lanka should be to state categorically once and for all that the North and the East is not only an integral part of Sri Lanka but also part of the historical homeland of the Sinhala Buddhists (as well as all the others peoples who live there) and that the Sri Lankan Forces will never leave the North and the East or anywhere else in Sri Lanka, ever. RAW involvement can be strongly suspected in this blast at the Kosgama Army Storage Camp. Sri Lanka should not only strengthen its Army surveillance units but also train new trainees in surveillance. The Sri Lankan Forces should have a separate strategy section with a dedicated team studying the potential threats from potential and actual enemies such as RAW, LTTE, India, US, UK, EU, Canada, Norway, Sweden etc. and device plans to avoid any potentially adverse plans of theirs to weaken Sri Lanka’s defences. Unfortunately internal spies and adversaries cannot be counted out. I feel that Ranil, CBK, Sirisena, Mangala and even Ravi (if he has some deals with regard to defence contracts), the Defence Secretary etc. are all suspect and any one of then could be aligned with RAW, India, the US, the UK, EU etc. They are already extremely subservient to RAW, India, the LTTE, the US, the EU, UK, Canada, Norway, Sweden etc. The INGOs and NGOs who depend on thousands of dollars is also suspect. So the Sri Lankan Forces should immediately ensure that all their camps, bases, equipment is extremely secure, set up a strategy section and study all actual and potential enemies, increase surveillance of actual and potential enemies and most importantnly never, ever, ever leave the North East or for that matter any part of Sri Lanka. Also provide maximum security to Colombo Harbour, Hambantota Harbour, all power plants, all airports, all oil and gas storage facilities, the entire Trincomalee, Colombo City, all important communication facilities etc.

  4. Ancient Sinhalaya Says:

    It is karupaiya karunkanayagam commission job. Read the article below from LW yesterday.

    Karupaiya is catholic-traitor chief pol pot ponil wickramasinhalakiller’s buddy. A catholic of course. So he is above
    the law of course like minister of erection (permanent) john mara, xxxx harin etc. etc. So karupaiya is totally safe.
    just like catholic buddies mahendran at the CB. Pol pot ponil will say look at me, I’ve got Batalande murders,
    CB robbery of 5000 billions, millennium city intelligent officers to catholic tigers of tamil drealam aka ltte
    bullet etc. etc. under my belt. One pirith nool on tv, I am die-hard Buddhist to a lot of Sinhala modays.
    They don’t know I’m the biggest conman in Sri Lanka. I’m a die-hard catholic, token Buddhist. But Sinhala
    modayas can’t see me through. Even you tell them they don’t understand. I show my pirith nool clad
    right hand all the time when I talk, Sinhala modayas think I am a son of Buddha. That’s how stupid some of
    these Sinhala modayas. Look at jaathiya vinashakarana party aka jvp. We burn them in tyres, cut their heads off
    etc. But the modayas lick our shoes now for a bit of money.

    Look at me. Sinhala modayas made me prime minister. Me and my catholic
    buddies untouchable. West is always in my pocket. So carry on. Destroy Sri Lanka, Sinhalese and Buddhism.
    But don’t do any thing to hurt our brethren tamils, mussies and catholics. Sinhala modayas? Be brutal with them.
    They are doormats. They have no rights. Modayas. Tell them one or two tom pachas, a lot of them will
    believe every word.

    From LW yesterday…..

    Alarming News ……
    Posted on June 7th, 2016
    By, Professor Nishan Wijesinha Ethul Kotte, Kotte.)
    Mr. Ravikarunanayake is striking a massive arms deal which is estimated over 1.85 billion US dollars; of which the underhand commissions are said to be over 35%.

    The Sri Lanka arms and ammunition dump yard was blast off with this negotiation on mind. Mr. Karunanayake’s intentions are not to settle the National Financial Deficit, with the borrowed IMF Loan, but to obtain maximum mileage for his own gain.

    This is further confirmed with the net profit of over 1.85 billion made by AMW motor vehicle company which belongs to a close relative that of Mr. Ravi Karunanayake. On the other hand what has Ravi really done for the Nation?

    He has only robbed the Nation of its monies and ideal public and private ventures including that of Shrimathi Athulathmudali’s and the late Lalith Athulathmudalii’s personal and political party funds. He completely robbed off Sathosa where even Mr. Bandula Gunawardena was not able to ease of the damage.

    Leave a Reply

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress